♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :D වෝකිං ඩෙඩ් ඉවරවෙනවත් එක්කම වගේ ගේම් ඔෆ් ත්‍රෝංස් :yes: :yes:
    හරිම ශෝක් හරිම ශෝක් :baffled:

    වෝකිං ඩෙඩ් දැන් චා වේගෙන එන්නේ බන් :angry: හෙට කොටසින්වත් අපහු මුන් ටික එලියට බැස්සොත් හරි :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෝකිං ඩෙඩ් දැන් චා වේගෙන එන්නේ බන් :angry: හෙට කොටසින්වත් අපහු මුන් ටික එලියට බැස්සොත් හරි :dull:

    :( ඒක නම් ඇත්ත.
    උන් දැන් දුර්වල වීගෙන එනව :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    hamadama ekama magula ban anemanda

    :D සීසන් එකේ අවසානය නම් හොඳ වුනා :D
    කාලෙකට පස්සෙ මිනිහෙක් මැරෙණව දැක්කෙ :yes:
    ඊලඟ සීසන් එක එනකං ඉඳපංකො දැන් :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :D සීසන් එකේ අවසානය නම් හොඳ වුනා :D
    කාලෙකට පස්සෙ මිනිහෙක් මැරෙණව දැක්කෙ :yes:
    ඊලඟ සීසන් එක එනකං ඉඳපංකො දැන් :(
    ela ela machan mokak hari cure ekak hoyaganna try ekakwath denne nadde ekekwath:angry::angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ela ela machan mokak hari cure ekak hoyaganna try ekakwath denne nadde ekekwath:angry::angry:

    :dull::dull: ඔව් බං :baffled: අඩෝ ඕක ඉවර උනාට ඔකේ තව කතාවක් එනවා නේද :rolleyes::rolleyes: http://www.imdb.com/title/tt3743822/?ref_=hm_hp_cap_pri_3

    අඩෝ 2015 :O
    ඒ කියන්නෙ මේ අවුරුද්දෙම එනවනෙ :D
    හරිම ශෝක් හරිම ශෝක්..
    කියෝ මොකටද බං ඩැරිල් ඉන්නෙ :baffled: