ඇටගැහිච්ච ඇටසැකිල්ලක් වගේ. කන්න දීපන් යකෝ ඔකුන්ට. කිරි පැකට් එකක්වත් ගෙනත් හදල දීපන්. මම නම් අකමැතිම සත්තු ජාතියක්.
මෙලෝ කමකට නෑ.පුන්චි පූස් මගේ ඉස්කෝලේ යන මුල්ම දවස අද වේ.මුල්ම දවස අද වේ
බුලත් අතක් දී ගුරුතුමියට වෑද මා තනිකර මොහොතේ!
මා තනිකර මොහොතේ!
අද සිට පූවො හොදින් ඉගෙන ගෙන මතුයම් දවසක වියතෙකු වී සිතින් පෑතුම් පතලා,පූස් පන්තියේ තියලා, මල් ගස් යට සෙවනේ, පන්තිය නිමවී පූස් පෑමිනිල්ලා හිනෑහින දෑසයි ලස්සන චූටි පූස් ගෙ මූනයි![]()

matanam pennanna bari satthu jathiyak

රත්තරං;18348140 said:![]()
මුහම්මද් අබ්දුල් ශෝමපාල... වෙදගත් විදිහට ශේරම ඉදපන්කෝ නේකියා![]()

මොකුන්ද මේ...පැහැදිලි නැහැ

un genakota sathi 3i! loku poosi pataw anith pataw kaalaඑල එල උන් හෙන කෙට්ටුනේ බන්

ඈ වෙසියේ... උබ ඕක අදද දැම්මේ... උබ ඕක දානවා කියුවේ ගිය සතියේ....

munta kama dena widiya ithin umbala piliganne neලස්සනයි..ඒත් .ඇටගැහිලා.
හොඳට කන්න දීපන් ඔය සත්තුන්ට.
![]()

me kata ahanawata wada hoda nadda somapala maame puso pataw dennat aragena lide panna nam eka para...

lassana kittiyek![]()
![]()
මේ අපේ එකෙක් ... පොඩි එකෙක් වගේ සෙල්ලන් කර කර හිටියේ .. මු අවුරුද්දක් විතර අපි ළඟ ඉඳල ඇක්සිඩන්ට් වෙලා මරුන ...![]()

