My new කිටීලා

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked: ඇටගැහිච්ච ඇටසැකිල්ලක් වගේ. කන්න දීපන් යකෝ ඔකුන්ට. කිරි පැකට් එකක්වත් ගෙනත් හදල දීපන්. මම නම් අකමැතිම සත්තු ජාතියක්. :no: මෙලෝ කමකට නෑ.
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පුන්චි පූස් මගේ ඉස්කෝලේ යන මුල්ම දවස අද වේ.මුල්ම දවස අද වේ
    බුලත් අතක් දී ගුරුතුමියට වෑද මා තනිකර මොහොතේ!

    මා තනිකර මොහොතේ!
    අද සිට පූවො හොදින් ඉගෙන ගෙන මතුයම් දවසක වියතෙකු වී සිතින් පෑතුම් පතලා,පූස් පන්තියේ තියලා, මල් ගස් යට සෙවනේ, පන්තිය නිමවී පූස් පෑමිනිල්ලා හිනෑහින දෑසයි ලස්සන චූටි පූස් ගෙ මූනයි
    :love::love:

    feed them koththu roti before you send them to school :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18348140 said:
    avatar220773_1.jpg


    මුහම්මද් අබ්දුල් ශෝමපාල... වෙදගත් විදිහට ශේරම ඉදපන්කෝ නේකියා:frown::frown:

    :rofl: :P
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machan okunta panu beheth ikmanata aran denna.
    Samahara puso hodai paduwe innawa samahara ewun gedara thiyena hama dema perala hurala winasa karanawa.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හැටි බලකො කැන්ගරුවො වගේ.උබ පුසියෙක්ට ඇරියද?:eek: