එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි සල්ලි හම්බවෙන්නේ:eek:.වල්ගම තිබ්බ එක බලන්න යන්න 50 ටිකට් ගන්න ඕනේ.
    විවූර්ත කරන්න එන අයත් සල්ලි දෙනවා:oo:.
    පින් බලාගෙන නෙමේ බන් ඕවා හදන්නේ.පිනකුත් ඇති.
    arake gaththe na ban
    onenam adara kaeranna dala thiyenawa:baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mMctewV.png
    :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    ඇයි සල්ලි හම්බවෙන්නේ:eek:.වල්ගම තිබ්බ එක බලන්න යන්න 50 ටිකට් ගන්න ඕනේ.
    විවූර්ත කරන්න එන අයත් සල්ලි දෙනවා:oo:.
    පින් බලාගෙන නෙමේ බන් ඕවා හදන්නේ.පිනකුත් ඇති.

    මේ වෙසක් කූඩු 2 නම් නොමිලේ බන්.. බලන්න යන ගොඩක් උන් කියක් හරි දානව හැබයි:)

    10fuver.jpg
    ipt5io.jpg

    34q46kz.jpg
    ei70qp.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    office එකට එහා පැත්තේ ඉඩමේ පත රඹුටන් ගහක් තියනවා......අද ඒ ගෙදර කවුරුත් නෑ......කොල්ලෙක් ශේප් එකේ ගිහින් රඹුටන් ගෙඩි 50ක් විතර කඩාගෙන ආවා.......:rofl:

    උඹලට පාන් මට රඹුටන්......පත්තරෙයි TV එකෙයි දැම්මා.....:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    office එකට එහා පැත්තේ ඉඩමේ පත රඹුටන් ගහක් තියනවා......අද ඒ ගෙදර කවුරුත් නෑ......කොල්ලෙක් ශේප් එකේ ගිහින් රඹුටන් ගෙඩි 50ක් විතර කඩාගෙන ආවා.......:rofl:

    උඹලට පාන් මට රඹුටන්......පත්තරෙයි TV එකෙයි දැම්මා.....:P
    ape gedaratath hamba una kukulo:cool::cool:
    kassa hadenakan kapan passe widawapan:rofl::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙමද එහෙනම් උන් ප්‍රාදේශ වාසින් ගෙන් එකතු කරන්න ඇති:)

    උබ දැන් කියවන් නැද්ද:rofl:
    :rolleyes::rolleyes:e wage salli godak thibenawa dakka
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ape gedaratath hamba una kukulo:cool::cool:
    kassa hadenakan kapan passe widawapan:rofl::rofl:
    දවල්ට කෑම කාලා ආපහු ගිහින් බලන්න ඕන.....උඩ තට්ටුවේ ස්ලැබ් එකට නැග්ගම අතින් කඩන්න පුලුවන්......:cool:

    උඹලට කොහෙන්ද ඒවා.......:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දවල්ට කෑම කාලා ආපහු ගිහින් බලන්න ඕන.....උඩ තට්ටුවේ ස්ලැබ් එකට නැග්ගම අතින් කඩන්න පුලුවන්......:cool:

    උඹලට කොහෙන්ද ඒවා.......:P
    gedara gahak thiyenawa ban eke hadenne nane wadiya :angry::angry:

    wenna nanage gedarin hamba una kawa athi wenne:lol::lol:

    ubatath koinda mewwaaaaaa
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    gedara gahak thiyenawa ban eke hadenne nane wadiya :angry::angry:

    wenna nanage gedarin hamba una kawa athi wenne:lol::lol:

    ubatath koinda mewwaaaaaa
    වෙන්න......තව මොනවද වෙන්න තියෙන්නේ......:eek:

    මූ දැනුත් කසිප්පු ගහලද කොහෙද ඉන්නේ........:lol:
     
    Status
    Not open for further replies.