එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    කස්ටියටම දුන්නා ටොයින් ටොයින් 4k
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනවා වෙන්නද සුදූ... මොකෝ මේ දවස් වල පේන්න නැත්තේ..
    කට පිහදාගනින්.......:rofl:

    btw උඹ කොටුවක් පනින්න ගිහින් ඉබ්බට මාට්ටු උනා නේද.......:lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනවා වෙන්නද සුදූ... මොකෝ මේ දවස් වල පේන්න නැත්තේ..

    වැඩ කළු...:dull::dull:

    මේ පොස්ට් දාන්න ත්‍රීවීල් එකක් ගන්න ඕන මොකද....:dull: හොයාගන්නත් බැහැ තියෙන තැන....:rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කට පිහදාගනින්.......:rofl:

    btw උඹ කොටුවක් පනින්න ගිහින් ඉබ්බට මාට්ටු උනා නේද.......:lol:


    මගේ කොටුව කෙසේ වෙතත් ඌ නම් කොටුවක් පැනල එන ගමන අපිට මාට්ටු උනේ... :P
     
    Status
    Not open for further replies.