2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සස්ලිට් කියන කුකුලා බිරිදට සිදුකල වංචාවක් හේතුවෙං සතියක් පෙටිකොට් ගවමන්ට් එක මගින් ඇද යට රිමාන්ඩ් කෙරේ ! :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    හා හා යන්න.... හැබැයි පුතේ පොතක් පතක් බලපන් ගිහින් වෙන වැඩ නොකර

    එල එල.. සුරා..
    :cool:

    11.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සස්ලිට් කියන කුකුලා බිරිදට සිදුකල වංචාවක් හේතුවෙං සතියක් පෙටිකොට් ගවමන්ට් එක මගින් ඇද යට රිමාන්ඩ් කෙරේ ! :sorry:

    බරපතල අත් වැඩ සමගද?:dull:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඕ යේ... තැන්කූ වේවා!!!!!!!!!!! :D

    ශ්‍රද්දා දැන් යාලු මමත් එක්ක... ඔව්.. ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mona boruda ane. Eya single ;)

    :eek:
    ඔයාට කිව්වද ? :eek:
    බට්ටාට කියලා තියෙන්නේ එක්කෙනෙක් ඉන්නවා කියලා නේ..:sorry:
    සමහරවිට බට්ටා පැනිය දාං යනකොට අක්කට බය හිතුනද දන්නෑ එහෙනං :eek: