ආඔය දෙකම එකට කියන්නේ.......![]()
යකෝ බරම බරපතල වැඩක් එහෙනං...


ඔයා පල්ල...![]()
මං හින්දි ගැන මෙලෝ සසරක් දන්නෑ..
රන්දික සැහෙන්න කාලෙකට පස්සේ මං හිතන්නේ මේ කරන්නේ....![]()



මං හින්දි ගැන මෙලෝ සසරක් දන්නෑ..
ඔයාගේ කොන්ඩේ නමින් දිවුරන්න![]()

මට කොන්ඩේ නෑ බන්.. තට්ටේ ගාල ඉන්නේ.. ඔව්..![]()
එහෙනං ලග පාත ඉන්න එකෙක්ගේ කොන්ඩයක් නමින් 
![]()
රේඩියෝ නම් ගිය සතියෙත් කලා![]()
දැක්කේ නෑ බං.... අහන්න එන්නත් බැරි වුනා 

ආයකෝ බරම බරපතල වැඩක් එහෙනං...
නඩුකාරයාටවත් හිතිලා නෑ ලු තොට වගේ
කුප්ප එකා![]()
![]()

එහෙනං ලග පාත ඉන්න එකෙක්ගේ කොන්ඩයක් නමින්
![]()


ආහ්ආ එහෙමද බං?දැක්කේ නෑ බං.... අහන්න එන්නත් බැරි වුනා
මුගේ කට හඬක් ඇහුනෙත් අවුරුද්දකට විතර පස්සේ![]()

