Mata microsoft eke porak kiuwe masa 3k wath yanakam 10 danna epa kiyala.. bugs lu...

Download karanna DATA na ban... 3.8GB wage oone. downld karapu ekekgen illa gannawa.
Mata microsoft eke porak kiuwe masa 3k wath yanakam 10 danna epa kiyala.. bugs lu...
puluwannam DVD copy ekak ewapanko.. DL kaloth 4GB aparade ban...මේ version එක release උනේ 20 වෙනිදා මේ මාසේ. මම එදා ඉඳන් පාවිච්චි කරනවා. කිසිම බග් එකක් නෑ. පට්ට speed & smooth. Drivers auto ගන්නවා. අනිවා try කරපන්.

මේ version එක release උනේ 20 වෙනිදා මේ මාසේ. මම එදා ඉඳන් පාවිච්චි කරනවා. කිසිම බග් එකක් නෑ. පට්ට speed & smooth. Drivers auto ගන්නවා. අනිවා try කරපන්.
this was leaked by WZOR