Google ආයතනයේ Project loon එක මගින් ශ්රී ලංකාවට free internet (Wi-Fi) දෙන්න හදනවද...?
Google Project loon එකේ පළවෙනියටම internet දෙන රට ලංකාවද..නැත්නම් මිට ඉස්සෙල්ලා රටකට Internet දීලා තියනවද..?
Google Project loon එකේ පළවෙනියටම internet දෙන රට ලංකාවද..නැත්නම් මිට ඉස්සෙල්ලා රටකට Internet දීලා තියනවද..?
Project Loon: Google to provide free WiFi through Internet balloons across Sri Lanka by 2016
Source: ibnlive.com, Jul 28, 2015.
http://www.ibnlive.com/news/tech/pr...alloons-across-sri-lanka-by-2016-1026888.html
GOOGLE FREE INTERNET කථාව මහජනයා නොමග යැවීමක් - රනිල්ගේ පචයක් -ගූග්ලේ සමාගම සිල්ලර කඩයක් නොවේ.
Source: newsofcolombo.com, July 29, 2015.
http://www.newsofcolombo.com/exclusive/item/4050-google-free-internet
Last edited:



