ආ
![]()
එහෙනං ඔය ගෑණු ළමෝ ඒවා බෑග් වල දාං ගියත් සුවද එන්නෙ![]()

හපොයි..
ඔව් බන්
ලගදි කොලබ එන්න දවසක් දාගත්තා
ඕකා එයිද දන්නේ නැහැ

තවත් ආරංචි ගොඩයිman den mekata mokakda kiyanna oni
![]()
![]()
අදත් ???අදත් බඩ අප්සට්ද ඒ කියන්නෙ![]()


man den mekata mokakda kiyanna oni
![]()
![]()


ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ//
පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා
හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි
ලියන්නට ලැජ්ජයි
ගෙදර අය සතුටින් සිටින්නේ
මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
වැඩත් වැඩි වෙන්නයි
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි...
අත්දැකීම් ගොඩාක් තියන හැඩයි
පොදු ගමන් සේවා වල නිතර නිතර යනවා නේ