2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    chainsaw.gif
    එළකිරියේ සේරම මිනිස්සුංව හදන්නට අපිට බැරිය.
    ඒත් අපිට අපේ සහෝදරකම රැක ගත හැකිය. ඉහිරී ගිය දෙයට නාඩා තිබෙන හකුර රැක ගමු ! :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....//



    මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....



    බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
    අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
    නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද....

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් මට දැන් යන්න වෙනව සහෝ... වැඩ පටන් ගන්නකම් රේඩියො එක අහනව අනිවා... ෂෝ එක ලෙසටම කරපන්....


    තව එකක් උඹෙ හොර අඹුව ඊයෙ නාස් ලණුව දාගත්ත... දැන් කට්ට නැතුවලු ඉන්නෙ...:P:P



    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif

    සු.රා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....//



    මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....



    බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
    අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
    නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද....


    :cool: