



සුභාවිතයාට මල පැනලාඕකට පිස්සු බන්. අර තැබිලි වයින් බීල ඕකගේ දැන් ඔලුව හොඳ නෑ..![]()


මෝඩ මිනිස්සු කියන ඒව ගනන් ගන්ඩ එපා...


සිංදුව දුන්නට ගොඩක් පිං අයියේ ... හැබැයි අද නං ඉවර වෙනකන් අහන් ඉන්න වෙන එකක් නෑ sure![]()
හොඳම උදාහරණය තමයි බුද්ධං සරණං ගීතය
සිරාවට ,,වැඩේ කියන්නේ බන්
දැං රිදිලා දුවං එයි 







එහෙනම් යාළුවනේ මම යනවා
බෙල්ල ලගට වැඩ හිරවෙලා තිබුනත්
සසා අද වැඩසටහන කරනවා කියලා අහම්බෙන් දැක්ක නිසාමයි ආවේ
සසා බොහෝම ස්තුතියි මචෝ අද අපේ ජිවිතේ සංවේදීම මාතෘකාව ගැන
කතා කිරීමට ගත්තු තීරණය ගැන...
මම වෙනුවෙන් මගේ අම්මා වෙනුවෙන් පුළුවන්නම්
රූකාන්ත මහත්මයාගේ ''උකුලට නාවත්'' සිංදුව දෙන්න ...
මිතුරු මිතුරියන් හැමෝටම
තිසරණ සරණයි!!!!