මම දාපු ත්‍රේඞ් එකකින්
ලෝකයේ සැමදා දරුවෝ පියවරු දිහා බලන හැටි
පුතාට අවුරුදු
5 තාත්තා ඕනෑම දෙයක් දන්නවා
6 තාත්තට ඕනෑ දෙයක් පුලූවන්
11 අපේ කාලේ තරම් තාත්තලා දියුණු නෑ
13 අපේ තාත්තට බාගේට පිස්සු
15 තාත්තා කියන දේවල් ගණන් ගන්න බෑ. කෝපි කාලේ අදහස්
21 තාත්තා පිස්සු දොඩවන්නේ, මට සමහර වේලාවට ලැජ්ජයි තාත්තගේ දැනීම ගැන
25 තාත්තට ටිකක් අත්දැකිම් තියෙනවා වගේ, මොනවා හරි දන්නවා වගේ
30 තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට
40 මට පුදුමයි තාත්තා මේවට මුහුණදුන් හැටි
අවංකව සිතා බලන්න ඔබටත් මෙවැනි අවස්ථා ගැන අඩු වැඩි වශයෙන් අත්දැකිම් තිබෙන්න පුලූවන්, එය ඔබගේම නොවන්න පුලූවන් සමාජයේ ඕනෑ තරම් මෙවැනි අවස්ථා දකින්න පුලූවන්.