2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං.. සිරාවටම කියන්නේ..
    ඔය කියන විදිහට මට කවදාවත් හිතිලා නෑ බං.. මං චූටි කාලේ ඉදං ම අදටත් හිතං ඉන්නේ තාත්තා මට වඩා දෙයක් දන්නවා කියලා.. හෙටටත් එහෙමයි
    9.gif

    නො කමෙන්ට්ස්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෝමළුවේ මල් සුවඳක පැටලී
    අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
    සුපුරුදු උණුහුමකට සිත ඈදී
    ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
    දං බෝවිටියා කැලේ මැදින්
    එන්න හිතයි නුඹ ලඟට සැනින්...



    එතෙර කරන්නම් සතර වරිගයම
    සංසාරේ යන මේ ගමනේ..
    චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
    පුරුදු යහළුවන් හා සැනිනේ...
    එහෙම ගියත් ඒ අය පොඩි සාධු
    කියා කියන විට වැද වැටිලා..
    කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
    වෙල් ඉපනැල්ලේ පැන නටලා...



    බෝමළුවේ මල්....
    භවයෙන් භවයේ පෙරුම් පුරා මම
    බවුන් වඩා උපදින වාරේ..
    දිනයක මතුදා හතර වරිගයම
    එතෙර කරන්නම් සංසාරේ...
    ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
    ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා...
    කොහොමද අම්මේ එහෙම කරන්නේ
    අම්මත්...සසරින්...එතෙර වෙලා..