2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ලෝක සොබාවේ කියලා අපි සොමියෙ ඉන්නවා මචං..
    2428803.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාත්ත රැකියාවට ගියේ උදේ හයට... බහුතරයක් දවස්වලට තාත්ත උදේට පැය දෙකක් හවසට පැය දෙකක් සෙනග පිරිච්ච බස් එකක හිටගෙන රැකියාවට ගිහින් ඇවිත් තිබුනේ...තාත්ත හවසට ගෙදර ඇවිත් වොෂ් එකක් දාගෙන පුටුවක වාඩි වෙලා එයාගේ කකුල් දෙක අතගාන හැටි මතක්වෙද්දී අද දැනෙන දුක කියාගන්න වචන නැහැ...

    අම්මත් රජයේ රැකියාවක් කරපු කෙනෙක්... අම්ම දවසටම උයන්න අවදි උනේ උදෑසන 3.30 ට.. උයල පිහල අපිව ඉස්කෝලේ යවල අම්ම 8.30 වෙන්න කලින් රකියාවට දිව්වා... හවස 5.30 වෙද්දී ගෙදර එන අම්ම ඊළඟට සැරසෙන්නේ අපිට රෑට උයන්න... අම්ම දවසේ වැඩ ඉවර කරලා දවසේ පත්තර බලල ලෝකය ගැනත් යමක් කියවල නින්දට ගියේ රෑ 11.30 පහු වෙලා...

    අද ගණන් හදල බැලුවාම අම්ම දවසට නිදාගෙන තියෙන්නේ පැය 4 කටත් අඩු කාලයක්... හිතට දැනෙන දුක කියාගන්න වචන නැහැ...

    වර්තමානයේ අම්මලාට හොද්දක් රත්කරගන්න බැරි වෙලා... කඩෙන් මොනාහරි ගෙනල්ල දරුවන්ට කවල රුපවාහිනිය ඉස්සරහ දවස ගත කරන්නයි ඕනෑකම... ඒ කාලේ අපේ අම්මලාට වොෂින් මැෂින් තිබ්බේ නැහැ... මයික්‍රෝවේව් තිබ්බේ නැහැ... එත් අපි තුන්වේලම කෑවෙ අම්ම උයපු කෑම ... එත් අද වෙද්දී නිවහන කියන සංකල්පය කොයිතරම් වෙනස් වෙලාද????

    ගැටවර වයසේදී කෑම රහ නැහැ කියල අම්මට පාර්ට් දාපු හැටි මතක් වෙද්දී ලිඳේ පනින්න හිතෙනවා මේ දැන්...ඒ නය ගෙවන්න අදත් ලංකාවට ගියාම අම්මට රස කාම ජාති උයල දෙන්න උත්සහ කරනවා..එත් නය ගෙවන්න පුළුවන් වෙන එකක් නැහැ අම්මට තාත්තට තියන.

    :( ඇයි දුක හිතෙන දේවල් දාන්නෙ...