ලක්ෂ 20ට අඩු Brand New Cars

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පාවිච්චි කරන එකෙක්ව හම්බ වෙච්ච එක ගොඩක් වටිනවා මචන්. ගොඩක් දෙනෙක් කියන්නේ 18.5 දෙනකොට පාවිච්චි කරපු ජපන් වාහනයක් ගන්න පුළුවන් කියලා. ඒත් මචන් මට තියෙන අවුල මම වාහන ගැන වැඩිය දන්නේ නෑ. ඒ නිසා second hand ගනිද්දී හොඳට හොයල බලන්න වෙනවා. හිතේ සැකෙන් ගන්න වෙන්නෙත්.

    අනික 1990 වගේ වාහන අර ගත්තට පස්සේ ලෙඩ දෙන්න ගන්නවනේ කොහොමත්. ඊට පස්සේ ඉතින් garage ගානේ ඉන්න මට වෙලාවකුත් නෑ බන්. අනික එපා වෙනවා නේ බන් එහෙම වුනාම.

    ඒකයි මම බැලුවේ brand new එකක්ම ගන්න. උඹ මොකද හිතන්නේ?

    20 lak ma leasing akrannada yanne ?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    18.25
    cross_photo_1.jpg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,517
    113
    oka alto ekata wada hodai, dan godak tiyenawa paare. okath indian , but better than alto.

    Hyundai කියන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකක්. ඉන්දියන් නෙවෙයි.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Mahcan fuel economy eka witharak balanna epa 2nd hand price ekath balapan. Mokada umba car eka ganne for ever newei ne. oya Tata,Hyundai,Panda wage ewage 2nd hand godak adui. Alto nan 2nd hand+parts okkoma hodai. Nethnam hoda Japan ekakata yanna 2000 uda FB15,bj5p,ck2 wage.

    Good Luck
    :)
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,517
    113
    vehicle walata loan denawada ban

    පර්සනල් ලෝන් ගන්න පුලුවනි. වෙහිකල් ලෝනුත් දෙනව සම්පත් එකෙන් මං හිතන්නෙ.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පර්සනල් ලෝන් ගන්න පුලුවනි. වෙහිකල් ලෝනුත් දෙනව සම්පත් එකෙන් මං හිතන්නෙ.

    hmm eka nam tikak hoyala balanna one, sampath eke 1780/= per lak unata unge eka para ganak gewanna oneda koheda
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,517
    113
    hmm eka nam tikak hoyala balanna one, sampath eke 1780/= per lak unata unge eka para ganak gewanna oneda koheda

    පර්සනල් ලොන් ගන්න පුලුවනි NDB,NTB වලින් ගැරන්ටර්ස් ලා නැතිව උඹ උන්ගෙ ප්‍රොෆෂෙනල් කියන ලිස්ට් එකේ ඉන්නවානං.. (රස්සාව සහ උපාධිය හෝ අදාල තෘතීක අධ්‍යාපන සුදුසුකම අනුව.) පොලිය අඩුයි 11 ගාණක් මං දන්න තරමින්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Eon eka hondai habai ithin lankawe thaama popular nathi nisa Alto tharam 2nd hand nam nathi wei. Eth hamoma alto padina nisa Eon eka wenasakata hondai.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Eon eka hondai habai ithin lankawe thaama popular nathi nisa Alto thama 2nd hand nam nathi wei. Eth hamoma alto padina nisa Eon eka wenasakata hondai.

    ගොඩක් ස්තුතියි මචන් විස්තර කිව්වට. මම දැක්කා මේ ගැන දාල තිබ්බ වෙන thread එකකත් reply කරලා තියෙනවා මේ ගැන.

    මේ ගානට ගන්න පුළුවන් පරණ ජපන් වාහනයක් (Honda Civic, FB15) වගේ ගන්න එකද නැත්නම් මේ වගේ brand new එකක් ගන්න එකද වැඩිය නුවනට හුරු? මේක ගන්නවා කියල කිව්වා ගමන් 80% විතර එවුන් කියන්නෙම ඔය ගාන දෙනවනම් ජපන් එකක් ගනින් කියල පාවිච්චි කරපු. :(
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,517
    113
    ගොඩක් ස්තුතියි මචන් විස්තර කිව්වට. මම දැක්කා මේ ගැන දාල තිබ්බ වෙන thread එකකත් reply කරලා තියෙනවා මේ ගැන.

    මේ ගානට ගන්න පුළුවන් පරණ ජපන් වාහනයක් (Honda Civic, FB15) වගේ ගන්න එකද නැත්නම් මේ වගේ brand new එකක් ගන්න එකද වැඩිය නුවනට හුරු? මේක ගන්නවා කියල කිව්වා ගමන් 80% විතර එවුන් කියන්නෙම ඔය ගාන දෙනවනම් ජපන් එකක් ගනින් කියල පාවිච්චි කරපු. :(

    මම නං කියන්නෙ ඒක උඹේ පුද්ගලික කැමැත්ත කියලා. ගරාජ් ගානෙ ලගින්නෙ නැතිව අවුරුදු පහයක් හයක් මේන්ටේනන්ස් විතරක් කරගන ෂපාන් එකේ ඉන්නනං බ්‍රෑන්ඩ් නිව් ගණින්.

    පරණ ජපන් වාහනයක් අරගන ගරාජ් ගානෙ නොලගින්න ලැබුනොත් ඒක මාර ලක් එක. සමහර උන් ඉන්නවා මේන්ටේනන්ස් රෙකෝඩ්ස් තියාගන තිතට වාහනේ පාවිච්චි කරන උන්. ඒ වගේ එකක් ලැබුනොත් නං ලක් එක. IST එකක් අමාරුවෙන් හොයාගන්න පුලවන් වෙයි ඔය ගානට. නැත්තං corolla 110 crystal light, FB15 තමා. Honda , mitsubishi තෙල් වියදම සහ නඩත්තු වියදම් වැඩියි.

    හැබැයි හුන්ඩෙයි වාහන වල කේස් එක තමා කසාදයක් බැන්ද වගේ තමයි. (පදින්න නං ඕන තරං එවුන් එයි :D )වෙන එකෙකුට තියාගන්නම (විකුණන්න) දෙන්න අමාරුයි.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගොඩක් ස්තුතියි මචන් විස්තර කිව්වට. මම දැක්කා මේ ගැන දාල තිබ්බ වෙන thread එකකත් reply කරලා තියෙනවා මේ ගැන.

    මේ ගානට ගන්න පුළුවන් පරණ ජපන් වාහනයක් (Honda Civic, FB15) වගේ ගන්න එකද නැත්නම් මේ වගේ brand new එකක් ගන්න එකද වැඩිය නුවනට හුරු? මේක ගන්නවා කියල කිව්වා ගමන් 80% විතර එවුන් කියන්නෙම ඔය ගාන දෙනවනම් ජපන් එකක් ගනින් කියල පාවිච්චි කරපු. :(
    Garage walata yanna time naththan, rasthiyadu wenna kamathima naththan awrudu 2-3 kata parana wahana ganna epa. FB 15 wage ewa patta parana unath honda wahana. Habai 90% ewa wikuanne mokak hari podi ledak hari ekka. Umba subject eka danne nathi nisa kohomath garage gane yanna wenawa. Habai ewa garage gane gihin hada gathath padu naha podi car walata wadaa comfort eka, handling, ida pahasuwa wadi.

    Namuth umbata podi car ekak ida athi nam, repair walata salli wiyadam karanna amaru nam, garage gane yanna time naththan brand new podi car ekak thama umbata hari yanne.

    Math langadi yaluwekta patta labeta used car ekak set kala. Eke radiator eke podi case ekak thiyanawa kiyala danagena gaththe. Eka enne godak dura duwanakota. Dan uta eka hadanna yanna niwadu na, parts hoyanna yanna wela naha, car eka gaththa alutha repair walata yanakota wifege hitha honda naha, gaththa gaman repair walata salli wiyadam karanakota utath hithata awul adi noyek prashna. Ohoma dewal awul nam brand new podi ekak ganna.
     
    • Like
    Reactions: JesonRulez

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    පාවිච්චි කරන එකෙක්ව හම්බ වෙච්ච එක ගොඩක් වටිනවා මචන්. ගොඩක් දෙනෙක් කියන්නේ 18.5 දෙනකොට පාවිච්චි කරපු ජපන් වාහනයක් ගන්න පුළුවන් කියලා. ඒත් මචන් මට තියෙන අවුල මම වාහන ගැන වැඩිය දන්නේ නෑ. ඒ නිසා second hand ගනිද්දී හොඳට හොයල බලන්න වෙනවා. හිතේ සැකෙන් ගන්න වෙන්නෙත්.

    අනික 1990 වගේ වාහන අර ගත්තට පස්සේ ලෙඩ දෙන්න ගන්නවනේ කොහොමත්. ඊට පස්සේ ඉතින් garage ගානේ ඉන්න මට වෙලාවකුත් නෑ බන්. අනික එපා වෙනවා නේ බන් එහෙම වුනාම.

    ඒකයි මම බැලුවේ brand new එකක්ම ගන්න. උඹ මොකද හිතන්නේ?

    Okama thama matath thibuna prob eka.