--iPhone එක වටේ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෙක වැදි ඩාන්ස් එකක් වගේ උන් යාග හොම කරන එකක් , මම කුබි ලොක්කගෙන් ඇහුවා

ඔබ තුමා මේ පිලිබද අදහසක් දක්වන්න කියලා

එලකිරියට වාර්තා කරේ කුබිසෙට් එකට මෙක මහා අලුත් දෙයක් උන්ට පිට සක්වලින් යු එෆ් ඔ එකක් අවා වගේ උන් එක වටේ ඩන්ස් පාරක් දලා පිලිගන්වනවා ඔන්න ඔකයි තත්වේ

ඉග බිග මග සුග බග ඉග සුග මග ,
ඉග බිග මග සුග බග ඉග සුග මග ,
 

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ ඕක චයිනීස් කට්ටකින් ටෙස්ට් කරපන්.කූබි දුවනව බලන්න පුලුවන්.ඕක මොකක්හරි ඉලෙක්ට්‍රොමැග්නට් සීන් එකක්.අම දැකල තියනව චුටි නයි කූබි මල්ටිප්ලග් වල වයර් එකේ වහල ඉන්නව සමහර වෙලාවට.ඒකෙත් මොකක්හරි සීන් එකක් ඇති.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meken radio waves walain ena chalana hugak durata balapamak athi karana nisa thamai meka wenne, meka vibration unath mokakwath nemei.