*** Clash Of Clan - NEW UPDATE ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    dasun nox player eke gahanakota data wadipura yanawada ban? blustacks walata wada mara qualityne. eth data godak yanawa athi kiyala mata hithuna hinda nox eke gahanne ne. mokakda hoda kiyapanko?



    Nox 1 nam hodayi bn, fast, mama SLT use karannw wifi, data nam echchara kapenne naha man hithana widiyata! app 1 kohomath download karala neh gahanne... normal tab 1k use karanawa wage thamayi :D



    kalin andy 1 use kale.. patta slow.. :no:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mechanics or gameplay eka real money walin affect karanna puluwan games play karanne ayi ban :eek:

    එක කරන company එකේ මිනිස්සුන්ට පඩි ගෙවන්න විදිහක් තියෙන්න එපායේ එකනේ එහෙම තියෙන්නේ .. ඕනෙම හොද game එකක් app එකක් හදන්න පිරිසක් ඕනෙනේ උන්ට ඉතින් පඩි ගෙවන්න ඕනෙනේ
    ඔහොම දුන්නම අඩු ගානේ free ගහන්නවත් පුළුවන්නේ , සල්ලි තියනවනං තව ගන්න පුළුවන් ..
    නැත්තන් ඉතින් කරන්න වෙන්නේ PC game වගේ හොරෙන් දාගන්නනේ ඒවත් ..
    අපේ උන් game play ගැන කතා කරට දාගෙන ගහන්නේ හොරෙන් ගත්තු copy නේ සල්ලි දීල ගන්නේ නැනේ ..
    මෙහෙම තියන එක හොදයි මම නං කියන්නේ .. හොරකන් කරන්න වෙනවට වඩා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    vxg9lf.jpg