eka thamayi hina wune
hetawath yanawa
:
සල්ලි ටික අපරාදේ එ සල්ලි වලින් ෆෝන් එකට කාඩ් ගන්න ඕවා ඉබේ හොද වෙනවා දවස් 2 උපරිම
රෝස paata පොඩ් පෙත්ත වෙන්ටලියන් ටිකක් බොන්න

eka thamayi hina wune
hetawath yanawa
:

RePost බුවා;19263578 said:තරිදු ලොක්කා..
සින්දු ඉල්ලන්න පුළුවන් නේද?
මට ROAR දියන්කෝ කෙටී පෙරී ගේ..
නම හරි නේද////
සොහොන;19263565 said:
පට්ට සීතලක් යනවා නේද බන්![]()
RePost බුවා;19263587 said:ආ චමි ලොක්කා...
ගරුප්පුවෙන් කන වාරයක් පාසා තෝව මතක් වෙනවා බොල...

sirawataammatahudu koheda gihin hitiye mechchara kal?![]()
![]()
අන්න නටන්න සින්දුවක් . . .
මටත් ඕනි මේකම. . .
VTEC ROAR ! ! ! ! !
ශිෂත්වේ? ඒ මොකද්ද මල්ලි ඒ...![]()

අපිට කොහෙද වාසනාවක් රට රාජ්ජ වල කරක් ගහන්ඩ..
![]()
lankawa mathak wenawa 
maha ra ice cream kaalaසොහොන;19263594 said:සල්ලි ටික අපරාදේ එ සල්ලි වලින් ෆෝන් එකට කාඩ් ගන්න ඕවා ඉබේ හොද වෙනවා දවස් 2 උපරිම
රෝස paata පොඩ් පෙත්ත වෙන්ටලියන් ටිකක් බොන්න![]()
asaneepa une
RePost බුවා;19263606 said:වැඩ එක්ක එන්න බැරි උනා...
කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ කොහොමත් එන්න බැරි උනා..
අවුරුදු 2කින් විතර මම හිතන්නේ.
ඉතින් මොකෝ වෙන්නේ?

මම මැසේජ් එකක් දාන්නම් මචෝ
බලන්නම වටිනවා
සිරාවටම්![]()
