2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19263944 said:
    ඇත්ත නංගි,
    ඔය අපි දෙතුන් දෙනෙක් ඇරුනම මේකේ ඉන්න ගොඩක් උන් නරකයි.
    මම නංගිට හෙමින් සැරේ කියල දෙන්නම්කො..
    නංගි බය වෙන්න එපා.
    මේ බුවා අයියා ඉන්නවා....

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මුල හරියෙ හිටියා දැක්කා. හෙට උදේ වැඩට එන්න ඕන ඇති. ගෙදර ඉදන් දුරයි වැඩ කරන තැනට.
    mm eka wenna athi ehenam :)
    mamath site ekata awe aduwen godak me tike
    asaneepath nisa
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19263924 said:
    මචන් සුදෙවයා කිව උබට කියන්න කියල උබ ඉන්න අත්ත හොලවන්න එපා, එතකොට උ ඉන්න එකත් හෙලවෙනවා කියල. දෙන්නම අත්ත කඩාගෙන නැගල ඉන්න ජම්බු ගහෙන් වැටෙයි කිවා,,

    උබ සුදේවට කියපන් මම ඉන්නෙ කාමරේ ඇතුලෙ කියල හූ හූ.... :rofl:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    animated-radio-image-0083.gif

    අහ්හ් ගමයා අයියෙ :)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    පට්ට මචෝ. IELTS කරහන් AUSI ගේමක් නැහැ.අපේ උන් කීයක් ඔසීද.එහේ CGTTI Association එකෙන් සප් එක තියේ
    11.gif


    සොහොන;19263906 said:
    මොනවාද මචෝ දෙන්නේ බියර් නම් එපෝ :eek:



    හැලි ටිකක් බොමුද :P
    බොන්න දෙන්නේ නැතෝ :frown:

    කොච්චර කෑවත් මට බඩගිනි බං... මාව එක්කගෙන ඇවිත් පාටියක් දියන්.... දානයක් දුන්න වගේ තමයි ඉතින්....:lol:

    මම ඉන්නේ අල්ලපු ගමේ... වැලිගම...

    නෑ නෑ මම මාතර නෙවී මම තුතුකුඩියේ
    උබට කන්න දුන්නොත් මට ඇදිවත නැතුව තමයි ඉන්නේ වෙන්නේ