Budget 2016 Live Update (අයවැය)

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    ඕන එක තාම කියන්නෙ නැහැ. ඒක HIGHLIGHT කරල දාපල්ලා........ අන්තර්ජාල පහසුකම් (විදුලි සංදේශන සේවා) සදහා බදු DOUBLE කිරීම් ගැන
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    17:57 - විදේශ රැකියා
    පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන්ට ඇ.ඩො 300 ක වැටුපක් නියමකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයට යෝජනා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොද හිත තියන් ඉන්න උන් එක්ක පුස් දේශපාලයක් වෙනුවෙන් වාද කිරීමට යාම ඩෙටාත්.. කාලයත්.. මිතුරනුත් අහිමි කරයි..
    ආතල් එකේ හිටපන් බං..

    yes yes.... LOL politics :( :dull:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    18:01 - ළදරු කිරිපිටි මිල රුපියල් 100 කින් අඩුකරයි
    18:01 හාල්මැස්සන් 410 යි
    18:00 අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    18:02 - කඩල කිලෝවක් 160 මිලක්
    18:01 - පරිප්පු කිලෝවක මිල රුපියල් 169 කින් පහලට
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    18:03 ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 125 දක්වා පහලට
    18:03 - භූමිතෙල් මිල රුපියල් 10 කින් පහලට
    18:02 12.5KG- ගෑස් 150කින් අඩුවෙයි
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    18:03
    කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 150කින් අඩු කෙරේ.

    18:02
    කඩල පාලන මිල රු 169

    18:02
    හාල් මැස්සන් කිලෝවක උපරිම මිළ රුපියල් 418ක් ලෙස යෝජනා කෙරේ

    18:01
    පරිප්පු පාලන මිල රු 169

    18:00
    පෑලියගොඩ සිට නව කොටුව පිවිසුම් මාර්ගයක්

    18:00
    අර්තාපල් රු 75-85 සහ ලොකු ළූණු 85-90 අතර මිලකට

    18:00
    ළදරු කිරි පිටි කිලෝවක මිළ රුපියල් 100කින් අඩු කෙරේ

    17:59
    අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට

    17:57
    විදෙස්ගතවන නුපුහුණු සහ පුහුණු ශ්‍ර‍මිකයින්ගේ අවම වැටුප අමෙරිකානු ඩොලර් 300ක් දක්වා ඉහළ දැමීමට පියවර


    17:55
    ජනවාරි 01 වන දා සිට රාජ්‍ය සේවයට බැඳෙන සේවකයින්ට නව විශ්‍රාම ක්‍රමවේදයක්

    17:51
    ලංගමය සඳහා බස්රථ මෙරටටදීම නිපදවීමේ අවස්ථා සොයා බැලේ

    17:49
    සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකතු කිරීමේ යෝජනාව රජය සහ වෘත්තීය සමිති අතර එකඟතාවයෙන් පසුව

    17:48
    නිල වාහන නොමැතිව තමාගේ වාහන භාවිතා කරන රජයේ සේවකයන්ට ඉන්ධන දීමනා වලට අමතරව රුපියල් 50,000 ක දීමනාවක්

    17:45
    මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටත් ඒ සඳහා බදු සහන ලබා දීමටත් යෝජනා


    17:43
    දිගන, බදුල්ල සහ පුත්තල යන ප්‍රදේශ වල අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් ඉදි කිරීමට යෝජනා

     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    18:04 - හාල් මැස්සන් කිලෝවක උපරිම මිළ රුපියල් 418 ක් ලෙස යෝජනා කෙරේ
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    18:05 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැකියා වර්ධනයට රුපියල් මිලියන 50ක්

    lol
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    18:08 - බදු ක්‍රමය සරල කිරීම
    කොටස් ගණුදෙනු බද්ද, ඉදිකිරීම් කර්මාන්ත ඇපකර බද්ද, සුඛෝපබෝගී මෝටර් රථ බද්ද, සංචාරක සංවර්ධන බද්ද, සංස්ථාපික ආදායම් බද්ද සරල කෙරේ
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    18:08 - බදු ක්‍රමය සරල කිරීම
    කොටස් ගණුදෙනු බද්ද, ඉදිකිරීම් කර්මාන්ත ඇපකර බද්ද, සුඛෝපබෝගී මෝටර් රථ බද්ද, සංචාරක සංවර්ධන බද්ද, සංස්ථාපික ආදායම් බද්ද සරල කෙරේ
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    18:09

    කොටස් ගණුදෙනු,ඉදිකිරීම් සඳහා වූ ඇපකර සහ සංචාරක සංවර්ධන යන බදු ඉවත් කෙරේ

    18:09

    දුම්කොළ මධ්‍යසාර කැසිනෝ ව්‍යාපාර වලින් 25%ක අමතරවබද්දක් පෞද්ගලික ආදායමෙන් අයකෙරේ