2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317825 said:
    හා හා..
    බය බය....​
    talking-to-god-smiley-emoticon.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොහොන;19317840 said:
    මාම ගැන බලවත් කනගාටුව කිබුලා අයියේ

    මිනිසුන් කිබුල් කදුළු හෙලන ලෝකයේ,
    මිනිස් කදුළු හෙලන කිබුලාට මගේ ප්‍රණාමය.
    සිරාවටම කියන්නේ අයියේ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317836 said:
    මිනිසුන් කිබුල් කදුළු හෙලන ලෝකයේ,
    මිනිස් කදුළු හෙලන කිබුලාට මගේ ප්‍රණාමය.
    සිරාවටම කියන්නේ අයියේ...
    clapping-bravo-smiley-emoticon.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;19317865 said:
    මම නම් හිතුවේ නැ කිබුල අයියා සංගීත් ව දන්නවාත් ඇති කියලා :eek:
    මම සියලු ම වර්ගයේ ගීත රස විදින කෙනෙක් මචං.....
    සුභාවිත නං ගායකයා කවුද යන්න මට අදාල නෑ.....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317848 said:
    කිබුලගේ වචන,,
    පෙනුනා...
    ඒ සතියේ විල් තෙර නැත.
    දැන් රේඩියෝව ආයෙ දුවන්නේ අවාරෙට කොස් දෙල් පොල්......:ඩල්:
    අනේ මංද බං..
    කළකිරී සිටිමි!
    පැණිවරක වලටත් හෙණ ගහනවනෙ බ...

    සියල්ල අනිත්‍යයි... ටොමාට පිං සිද්ධවෙන්න ආයෙ පටන් ගන්න පුලුවන් උනෙ...:)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සොහොන;19317865 said:


    මම නම් හිතුවේ නැ කිබුල අයියා සංගීත් ව දන්නවාත් ඇති කියලා :eek:

    සංගීත්ට නිසි ඇගැයිමක් ලැබුනේ නෑ මං හිතන්නේ මුල් කාලයේ ඔහුගේ ගීත හින්දා වෙන්න ඕනා පසු කාලයේ සංගීත් කල ගීත බොහොමයක් ඉතාමත් හොඳ නිර්මාණ, විශේෂයෙන් මේ මල් පෙරහැර ගීත තියෙන ඇල්බම් එක
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා 152
    anju.r 103
    cedric1986 58
    Elysium 46
    Randike Mendis 37
    Mr.Tom 28
    shaminda peiris 23
    paris 21
    IsuruP123 17
    සොහොන 13
    dath kimbula 12
    mal pappa 10
    hirashgeff 9
    urajdrlk 8
    janakaaj 8
    machan :D 6
    thilina.rp 6
    tishaeins 5
    freak88 5
    *danushka* 4
    -LotusMoon- 4
    d_lucifer 3
    buddhikakgsl 3
    King_cobra 3
    Chathuranga1 2
    Cyb3rtr0j4n 2
    labu gediya 2
    Radio 1
    Djwathila 1
    laMir 1
    dmtx 1
    gayendra9*9 1
    ashan_j 1