ස්කූටි හොයන කොල්ලන්ට

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්කූටි හොයන කොල්ලන්ට

    ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...:sorry::sorry::lol::lol:




    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා:lol::lol::lol::lol::lol::lol:

    නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    1445663685083.gif


    :shocked::shocked:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා

    :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් මේක බලලා අර බයික් ඇලජික් නංගිලා ටික ගගේ මුහුදේ පනිද දන්නේ නෑ....:lol::lol::lol:..ඒ සිරාවටම මුන් පනීද?:eek::eek:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මටනම් ස්කූටි අප්පිරියයි බන්..
    ගෑනු වගේ යන්න බෑනේ බන්.. :P
    අනික ක්ලච් නැතුව බයික් එකක් පදිද්දි එපාවෙනවා බන් :baffled:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ස්කූටර් හදල තියෙන්නෙ ගෑණුන්ට විතරද ? වෙන රටවල එවුන් ඔය ඕනතරම් පදින්නෙ. මෙහෙ එවුන්ගෙ මනස්ගාත තමයි ඕව.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    හොද්දක් හදන්න වගේම බයික් එකක් පැදගන්න
    දැනන් ඉන්න එක වටිනවා :D:D
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පට්ට
    අපේ ගෙවල් පැත්තෙ අක්ක කෙනෙක් CD 125 එකක් පදිනවා
    ළමයි දෙන්නා ස්කූල් අරන් යන්නේ එකෙන්,අයියා ආමි එකෙ
    තව discover 150 පදින වැඩට යන කෙල්ලක් ඉන්නවා
    මේ ලඟදි විජේරාමෙදි දැක්කා මහජන බැංකුවෙන එළියට ආපු වයසක ගෑණු කෙනෙක් සාරික ගහන් ඇවිත් CT 100 එකක නැග්ගා සාරියත් පොඩ්ඩක් උස්සගෙන
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්කූටර් හදල තියෙන්නෙ ගෑණුන්ට විතරද ? වෙන රටවල එවුන් ඔය ඕනතරම් පදින්නෙ. මෙහෙ එවුන්ගෙ මනස්ගාත තමයි ඕව.
    ඉන්දියන් ස්කූටර් හදලා තියෙන්නේ ගෑනුන්ට තමා
    ඉන්දියන් - නමට යටින් ඉරකුත් ගහලා තියෙනවා දැක්කේ නැද්ද??

    රත්තරං;19335221 said:
    ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...:sorry::sorry::lol::lol:




    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා:lol::lol::lol::lol::lol::lol:

    නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මම ජීවිතේට ඕව පැදල නෑ. ඒත් මම කිව්වෙ මගෙ අදහස. මෙහෙ එවුන්ට තව ලෙඩ තියෙනව. වැගන් පදින්න අකමැති එකත් ඒ වගේ ලෙඩක් තමයි.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    රත්තරං;19335450 said:
    ස්කූටරයක් ගන්න සල්ලි වලින් හොද ජේඩ් එකක් ගන්න පුලුවන්:)


    2 කට විතර ලෙඩ නැති ජේඩ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?