මරාගේ කාලේ වගේ 3 ගුනයක් Car අරන්

monson

Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    මරාගේ කාලේ වගේ 3 ගුනයක් Car අරන්

    මරාගේ කාලේ වගේ 3 ගුනයක් Car අරන්. යහපාලන ආණ්ඩුව හරි නරකයි :sorry:

    Vehicle-Reg-new3.jpg

    :lol:

    Sri Lanka’s new vehicles registrations surge to a new high

    Sri Lanka’s new vehicles registrations have surged to a new high of 611,551 up to November this year compared to 371,906 in the same period last year, Sri Lanka Motor Traffic Department data showed.The demand for vehicles has increased mainly from state sector employees who benefited from the government pay hike and the interest rate reduction on bank and finance company loans and leasing facilities, a top official of the Motor Traffic Department (MTD) revealed.

    Vehicle registrations recorded a an increase to 63,824 in September 2015 from 40,573 in the same month last year, but fell from a record 66,889 set in March ,MTD data showed.The increase in vehicle sales in September was possibly due to the confusion over the loan-to-value (LTV) ratio for vehicle leasing set by the Central Bank, MTD official said.”It is evident that the LTV rule has had a major impact on three-wheelers where volumes dropped from around 12,000 in September to 8,000 In October this year,” he added.

    Even though the 70 percent LTV cap was announced on September 15 to come into effect for letters of credit opened after October 18, the Central Bank later said that it will come into effect only after December 1.Customers in large number have obtained 90 per cent leasing facility from those companies, before the 70 percent LTV come into effect to buy cars, three wheelers and motor cycles to beat the dead line.97,539 cars have been registered up to November this year; up from 32,858 in the same period last year

    Registrations of three wheelers also recoded a new high of 118,494 up to November in 2015 compared to 71,347 up to November 2014. Registrations of motorcycles recorded an increase 338,285 up to November compared to 23,3787in the same period of 2014.Rajapaksa regime’s motor cycle distribution programme for public sector workers including the police has contributed immensely towards the increasing of motor cycle registrations in 2014 and 2015.

    - http://www.sundaytimes.lk/151206/bu...registrations-surge-to-a-new-high-173459.html
     
    • Like
    Reactions: freak88

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    එහෙමයි කියලා ඉලෙක්ට්‍රික් කාර් වලට ගහපු බදු සාධාරණ නැහැ. පෙට්‍රල් ඩීසල් වාහන වලට ඕන තරමක් බදු ගහගෙන පරිසර හිතකාමී වහන වලට සහන දෙන්න ඕනේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    එහෙමයි කියලා ඉලෙක්ට්‍රික් කාර් වලට ගහපු බදු සාධාරණ නැහැ. පෙට්‍රල් ඩීසල් වාහන වලට ඕන තරමක් බදු ගහගෙන පරිසර හිතකාමී වහන වලට සහන දෙන්න ඕනේ.

    Lankawe minissu ev/hybrid vehicles ganne parisaraya surakinna nemei labeta thiyana nisa. :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එහෙමයි කියලා ඉලෙක්ට්‍රික් කාර් වලට ගහපු බදු සාධාරණ නැහැ. පෙට්‍රල් ඩීසල් වාහන වලට ඕන තරමක් බදු ගහගෙන පරිසර හිතකාමී වහන වලට සහන දෙන්න ඕනේ.

    ane apu unge parisara hitakami.fuel adu wenawanan ona labbak gai.nuclear reactor tiyena ekak heduwath gay.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කවුද බන් ලංකාව දුප්පත් රටක් කියන්නෙ :oo: මිනිස්සුන්ටත් වඩා වාහන තියෙනවනෙ :lol:

    wahana walin posath anith hema ekakinma duppath:yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Car gatha godak minissu mal pochchi galawala My3 ge wiyadam adu karapu ewa ethuru unane minissunta ewa nisa next yr uth wadi wei:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුද බන් ලංකාව දුප්පත් රටක් කියන්නෙ :oo: මිනිස්සුන්ටත් වඩා වාහන තියෙනවනෙ :lol:

    රු 500 ඇදුම් මහලා බන්ගලාදෙශයෙ වාගෙ උපාදි ගන්න සිල්ලරට සහ තොගයට ඉස්සරහට පුලුවන් :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Lankawe minissu ev/hybrid vehicles ganne parisaraya surakinna nemei labeta thiyana nisa. :lol:

    ane apu unge parisara hitakami.fuel adu wenawanan ona labbak gai.nuclear reactor tiyena ekak heduwath gay.

    ගන්න හේතුව ලාභෙට තියෙන නිසාද පරිසරය සුරකින්නද කියන එක අදාල නැහැ. මොන හේතුවට ගත්තත් ඒකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැනේ බන්. ආණ්ඩුවක් හිතන්න ඕනේ, මිනිස්සු ඉලෙක්ට්‍රික් කාර් ගන්න හේතුව නෙවෙයි. ගත්තොත් රටේ පරිසරයට ඇතිවෙන වාසිය. ඒත් ඉතිං එදාමෙදා තුර අපේ රටේ පරිසර හිතකාමී නායකයෙක් පත් වෙලා නැහැ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ගන්න හේතුව ලාභෙට තියෙන නිසාද පරිසරය සුරකින්නද කියන එක අදාල නැහැ. මොන හේතුවට ගත්තත් ඒකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැනේ බන්. ආණ්ඩුවක් හිතන්න ඕනේ, මිනිස්සු ඉලෙක්ට්‍රික් කාර් ගන්න හේතුව නෙවෙයි. ගත්තොත් රටේ පරිසරයට ඇතිවෙන වාසිය. ඒත් ඉතිං එදාමෙදා තුර අපේ රටේ පරිසර හිතකාමී නායකයෙක් පත් වෙලා නැහැ.

    ape rata tama parisaraya gena hitanna taram economic stability ekakata ewilla ne mchn.okoma electric gathoth wenne minissu petrol gahana eka sahenna adu wenawa,etakota anduwata income ekak ne.anika lankawata oya okoma wahan charge karanna electricity capacity ekak denna puluwan tatweka ne,tama hariyata constant electricy ekak dennawath beri tatweka inne.okoma electric wahana genna gathoth electricity price eka henata wedi karanna wenawa.etakota anith okoma sectors down wenawa.tama lankawata owa implement karanna be.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    ගන්න හේතුව ලාභෙට තියෙන නිසාද පරිසරය සුරකින්නද කියන එක අදාල නැහැ. මොන හේතුවට ගත්තත් ඒකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැනේ බන්. ආණ්ඩුවක් හිතන්න ඕනේ, මිනිස්සු ඉලෙක්ට්‍රික් කාර් ගන්න හේතුව නෙවෙයි. ගත්තොත් රටේ පරිසරයට ඇතිවෙන වාසිය. ඒත් ඉතිං එදාමෙදා තුර අපේ රටේ පරිසර හිතකාමී නායකයෙක් පත් වෙලා නැහැ.

    Electric Cars envi. friendly wena widiya poddak kiyapan balanna?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ape rata tama parisaraya gena hitanna taram economic stability ekakata ewilla ne mchn.okoma electric gathoth wenne minissu petrol gahana eka sahenna adu wenawa,etakota anduwata income ekak ne.anika lankawata oya okoma wahan charge karanna electricity capacity ekak denna puluwan tatweka ne,tama hariyata constant electricy ekak dennawath beri tatweka inne.okoma electric wahana genna gathoth electricity price eka henata wedi karanna wenawa.etakota anith okoma sectors down wenawa.tama lankawata owa implement karanna be.

    එත් මචන් ආණ්ඩුවට බදු වලින් එන ආදායමට වඩා ගානක් තෙල් ගෙන්නන්න පිටරටට සල්ලි යනව නේ ? එතනින් ලාබයක් එනව. අනික ඉස්සරහට කොහොමත් ඉලෙක්ට්‍රික් වාහන මීට වඩා කාර්යක්ෂම වෙනවනෙ. අනික මේ වගේ වැස්ස කාලෙට විදුලිට සෑහෙන ලාබයි ජල විදුලි බලාගාර 100% දුවනව. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113

    Electric Cars envi. friendly wena widiya poddak kiyapan balanna?

    දුම්පිටවීමම නැති එක වාසියක් නෙවෙයිද බන්? පාඩුත් තියෙන්නෙ පුළුවත් ඒත් ඉන්ධන වාහන වලින් ඇතිවෙන හානියට වඩා මේකේ හානිය අවමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ape rata tama parisaraya gena hitanna taram economic stability ekakata ewilla ne mchn.okoma electric gathoth wenne minissu petrol gahana eka sahenna adu wenawa,etakota anduwata income ekak ne.anika lankawata oya okoma wahan charge karanna electricity capacity ekak denna puluwan tatweka ne,tama hariyata constant electricy ekak dennawath beri tatweka inne.okoma electric wahana genna gathoth electricity price eka henata wedi karanna wenawa.etakota anith okoma sectors down wenawa.tama lankawata owa implement karanna be.

    ඒක ඇත්ත මචන්. ඉල්ලුම වැඩි උනොත් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙම කරලා වාහන චාර්ජ් කරන්න ගියොත් වාසියක් නැහැ. අපේ රටට ලැබෙන අව්වෙනුයි සුළගෙනුයි ප්‍රොයෝජනයක් ගන්න වැඩ පිලිවෙලක් තියෙන්න ඕනේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    rajaaage pu*a lewina higana pa*yala dan horaata car aran gewal wala thiyagena, elakiri awilla raja pa*yata kade yanawa wage :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එත් මචන් ආණ්ඩුවට බදු වලින් එන ආදායමට වඩා ගානක් තෙල් ගෙන්නන්න පිටරටට සල්ලි යනව නේ ? එතනින් ලාබයක් එනව. අනික ඉස්සරහට කොහොමත් ඉලෙක්ට්‍රික් වාහන මීට වඩා කාර්යක්ෂම වෙනවනෙ. අනික මේ වගේ වැස්ස කාලෙට විදුලිට සෑහෙන ලාබයි ජල විදුලි බලාගාර 100% දුවනව. :)

    mchn ape jala widuliya madi country eka run karanna.anith ewa gal aguru hari diesel walin hari duwanna one.diesel walin duwana ewa oya wahana okotoma wada parisrayata ahitakarai.gal aguru ekak sahenna kalayak diwwoth e wate poison wenawa.electric wahana wedi karoth gal aguru hari diesel ewa wedi karanna wenawa.eka ita wada hapan.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒක ඇත්ත මචන්. ඉල්ලුම වැඩි උනොත් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙම කරලා වාහන චාර්ජ් කරන්න ගියොත් වාසියක් නැහැ. අපේ රටට ලැබෙන අව්වෙනුයි සුළගෙනුයි ප්‍රොයෝජනයක් ගන්න වැඩ පිලිවෙලක් තියෙන්න ඕනේ.

    ape rate ida ne mchn solar power plant danna.and sulagath ekakari ne kohewath ehema plant danna ida ne.mude tamai danna wenne but ekata pattama cost ekak yanawa ratata orothu denna be denma.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113

    ගන්න හේතුව ලාභෙට තියෙන නිසාද පරිසරය සුරකින්නද කියන එක අදාල නැහැ. මොන හේතුවට ගත්තත් ඒකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැනේ බන්. ආණ්ඩුවක් හිතන්න ඕනේ, මිනිස්සු ඉලෙක්ට්‍රික් කාර් ගන්න හේතුව නෙවෙයි. ගත්තොත් රටේ පරිසරයට ඇතිවෙන වාසිය. ඒත් ඉතිං එදාමෙදා තුර අපේ රටේ පරිසර හිතකාමී නායකයෙක් පත් වෙලා නැහැ.

    අර මුලින් කිව්වා වගේ මිනිස්සු electric cars ගන්නෙ පරිසරය ගැන හිතලා නෙමෙයි ලාබ නිසා ඒක නිසා electric නෙමෙයි oxygen වලින් දුවන වාහන වුනත් වැඩක් නෑ දැන් ඔක්කොම වාහන වැඩි වෙලා බන් තියෙන්නෙ... උබ ජොබක් එහෙම කරන්නෙ නැද්ද? බලපන් පාරකට බැහැල. අපි වගේ පුංචි රටකට ඔරොත්තු දෙන්නෙ නෑ.

    එක නිසා පාරවල් ටික හැදෙන කන්. පොදු ප්‍රවාහන සේවය හරියනකල් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙයි. ඒකට ටික කාලයක් යනවා ඉතින්.