සිංහ ලේ...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    :cool::cool::cool::cool::cool::cool:gahuwa mamath:cool::cool::cool::cool::cool::cool:

    12376608_1934488230109867_7648316334832762409_n.jpg

    එළ කොල්ලෙක්නේ..
    :yes::yes::yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ෆේස් බුකියෙන් උස්සන ලදී
    සිංහලේ අරුත නොදත් හයිබ්‍රීඩ් පොන්නයන්ගේ දැන ගැනීම සඳහා
    ;)

    මේ දිනවල භහුලවම කතා වෙන මාතෘකාව. ඇතැමෙක් එය හොද ලෙසත් තවකෙක් එය නරකක් ලෙසත් දකී. සමහරැ සෑම දේම රැල්ලට ගනී. රෙන්බෝ කොඩියක් දැමූ වෙලේ සැවොම එය දාගත්තෝය. තමන් නොදැනීම තමන් සමලිංගිකයෙකු විය. ප්‍රංශෙට බොම්බ දාපු වෙලේ හැමෝම ප්‍රංශ කොඩියක් දාගත්ත. ගොඩක් උන් ලෝක සිතියමේ ප්‍රංශෙ කෙහෙද තියෙන්නෙ කියල වත් දන්නෙ නෑ. දැන් සිංහ ලේ කොඩියක් දා ගන්නව.
    ඇත්තටම තමන් නියම ආකාරයේ දැනුමකින් සිංහ ලේ කොඩිය දාගන්නව නම් මමනම් ඒක අනුමත කරනව. නොදැන රැල්ලට දැම්මත් කමක් නෑ තමන් නියම සිංහලයෙක් නම්.
    මාගේ ප්‍රධාන මාතෘකාව මෙය නොවේ.
    බොහෝ දෙනා දැන් පෝස්ට් දානව මගෙනම් සිංහ ලේ නෙවේ මිනිස් ලේ කියා. ඔවුන් පවසන්නෙ ඔවුන්ගේ අම්මා සිංහයෙකු සොයා වන ගත නොවුනු බවත් පියා නොමැති අවසුථාවේ සිංහයා ගෙය තුලට නොපැමිණි බවත් ය. එය සැබෑවකි. සිංහ ශුක්‍රණුවක් ගැහැනියකගේ යොනියකට ගියාට මනුස්ස ජීවියෙක් ඇති වන්නේ නැත.
    තවකෙක් පවසන්නේ මස් බුදින සිංහයා වැනි සතෙක් සිංහල ජාතිය වෙනුවෙන් ආදේශ කරන්නට මොන තරම් පිළිකුලක් ඇතිද කියා.
    ඒ සියල්ලටම කරැණු පහදන්නම්.
    ඇත්ත සිංහය කියන්නෙ මස් කන සතෙක්. එහෙනම් ඇයි බෞද්ධ කතා වල බුදුරජාණන් වහන්සේව සිංහයාට උපමා කරල තියෙන්නෙ. සිංහයා කියන්නෙ කිසිවිකුටත් භිය නැති කිසිවෙකුටත් යටත් නැති ඉතා තේජවන්ත සතෙක්. අන්න ඒක හින්ද තමා උගෙ රෑපයක් අපේ ජාතික කොඩියට යොදල තියෙන්නෙ. අනික කියමනක් තියනව වයසට ගියත් සිංහයා තණකොල නුබුදී කියල. ඒ කියන්නෙ සිංහයාගේ ප්‍රතිපත්තිය කිසිවිටෙකත් නොවෙනස් කියන එක. එවැනි සිංහ ලේ නැති මනුස්ස ලේ තියන උදවිය තමා ඔය රට පාවා දෙන්න උත්සහ කරන්නෙ.
    දැන් උඹල හිතනව ඇති මම අන්තවාදියෙක් කියල.
    නෑ මම අන්ත වාදියෙක් නෙවේ. ජාතිවාදියෙක් සිංහල වෙනුවෙන්. අගම් වාදියෙක් බෞද්ධ දර්ශනය වෙනුවෙන්.
    රිදෙන අයට ගොඩක් රිදෙයි. ඇත්ත. ඇත්ත තිත්තයි. ලෝකය හමුවේ මම සිංහලයෙක් කියන්න ගොඩක් අය ලැජ්ජයි. ඉංගිරීසි කෑල්ලක් දෙකක් නොදා කතා කරන්න ලැජ්ජයි. අන්න එතනයි මිනිස්සුන්ට වැරදුනේ.
    තවද සදහන් කල යුතු යමක් ඇත. සිංහ ලේ යනු සිංහලේ යන අරැතයි. අම වචනය දෙකට වෙන් කොට ලේ යන්න රතු පාටින් අර්ථ දැක්වූ විට එයින් අර්ත දෙකක් නිරෑපනය වේ. එය තේරැ ගත නොහැකි අමුතු ජීවීන් කොට්ටාසයක් මගෙනම් තියෙන්නෙ සිංහ ලේ නොව මනුස්ස ලේ යැයි කියා විවිධ කරැණු ඉදිරිපත් කරයි.
    මෙම පෝස්ට් එක කියවා මා සමග විරසක නොවී යතාර්ථය තේරැම් ගන්නවනම් ලොකු දෙයක්.
    දෙමළා උගෙ ආගම ජාතියට පණ වගේ ආදරෙයි. ඕක ගැන මාර ආඩම්බරෙන් කතා කරන්නෙ.
    මුස්ලිම් මනුස්සයත් එහෙමයි.
    සුද්දත් එහෙමයි. උන් කවදාවත් උන්ගෙ ජාතිය බාල්දු වෙනවට කැමති නෑ.
    ඒත් සිංහල අපි සිංහ ලේ කියල ආඩම්බර වෙන්න කරැණු තියනකොට ඒකත් සමච්චලේට අරගෙන විකාර නටන සමාජයක් මේක.
    මුස්ලිම් උන්ට උන්ගේ ජාතිය අගනේය, දෙමල උන්ටත් එසේමය.එහෙත් කරුමෙකට වාගේ අපේ සිංහලේ කොටසකට තම ජාතිය වහ කදුරු වාගේය.තමන්ගේ ජාතිය සිංහලේ කියන්නට ලැජ්ජා වන මානව පරිණාමවාදය විශ්වාස කරන උන් හට කියන්නට ඇත්තේ තොපි වදුරන්ගෙන් පැවත එන බැවින් තොපේ ජාතිය වදුරු ලේ බවය.
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...

    :cool::cool: ආයේ කියන්න ඉතුරු කරලා නෑ.. 8+
     
    • Like
    Reactions: ashan_j

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0

    :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    hybrid ponnayan kivvama ubala api okkoma aiti venava ban. mokada pure sinhala un dan lankave na ne. :dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10441186_160854640942733_3438868429923535012_n.jpg

    යම් කිසිවෙක් තමා බෞද්ධයෙක් බව ප්‍රකාශ කරන්නේ තිසරණ සරණ යාමෙනි. කෙනෙක් බුද්ධාගම වැළඳ ගන්නේද තිසරණ සරණ සහිත පන්සිල් ගැනීමෙනි. ඕල්කට් තුමා එසේ කළ බව අපි අසා ඇත.

    මුස්ලිම් වරුන්ට ද මෙවැනි ම ආගමික විශ්වාසය ප්‍රකාශ කරන පාඨයක් ඇත. එය හඳුන්වන්නේ "ෂහදා" නමිනි. කෙනෙක් නිල වශයෙන් ඉස්ලාමය වැලඳ ගන්නේ ෂහදාව හඬ නගා කීමෙනි.

    ෂහදාව අරාබි බසින් කියවන්නේ පහත සඳහන් පරිද්දෙනි.
    "ලා ඉලහා ඉල්ල - ලාහ්, මුහම්මුදුන් රසූල් අල්ලාහ්"

    එහි තේරුම
    "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. මුහම්මද් අල්ලාහ් දෙවියන් ගේ දූතයා ය"

    මෙම පාඨය සවුදි අරාබිය, සෝමාලියාව ඇතුළු මුස්ලිම් රටවල් කීපයක ජාතික ධජයේද, තලේබාන් අයිසිස් ඇතුළු ත්‍රස්තවාදී කණ් ඩායම් කීපයක ධජයේද දක්වා ඇත. නමුත් මෙම පාඨය කිසියම් රටකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට අයත් එකක් නොව, සමස්ත ඉස්ලාමයටම අයත් එකකි.

    සමහරවිට මෙම පාඨය කඩුවක් හෝ කඩු දෙකක් සමඟ යොදා ගනු ලබයි. එයින් අදහස් වන්නේ "කඩුවෙන් කෙටීම" හෝ "බෙල්ල කපපං" වැන්නක් නොවේ. එය සම්ප්‍රදායක් පමණි. අපේ ජාතික කොඩියේ ඇති කඩුව වැනි එකකි. හින්දු ආගමේ සංකේතය ත්‍රිෂූලය වුවද හින්දු ආගමිකයන් ත්‍රිෂූල රැගෙන පාරේ යන එවුන්ට අනින්නේ නැතුවාක් මෙනි.

    එම නිසා හන්දියේ ත්‍රීවිල් එලවන නසීර් තම ත්‍රීවීලය පසුපස ෂහදාව සහිත ස්ටිකරයක් ඇලවූ විට එයින් නසීර් සවුදි අරාබි ජාතිකයෙක් වන්නේ හෝ නසීර් තලේබාන් කාරයෙක් වන්නේ හෝ නැත. ඉන් අදහස් වන්නේ නසීර් මුස්ලිම් වරයෙක් බව පමණි.

    එමෙන්ම කවුරුන් හෝ "සිංහ ලේ" යනුවෙන් ස්ටිකරයක් තම වාහනයේ අලවා ගත් විට ඔහුගේ මව සිංහයෙක් සමඟ හැමනී ඇති බව අදහස් වන්නේ නැත.

    සිංහලයන් අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ තම ජාතියේ සළකුණ ලෙස යොදා ගත්තේ සිංහයායි. සිංහයා ගේ රූපයක් හෝ සිංහ යන වචනයෙන් අදහස් කරන්නේ සිංහල ජාතියේ අනන්‍යයතාවය මිස කැලේ ඉන්න සිංහයෙක් ගැන නොවේ.

    එමෙන්ම සිංහයා යනු එඩිතර නිර්භීත සතෙක් බව සිංහල සම්ප්‍රදායේ දැක්වේ. කැලේ ඉන්න සිංහයා ඇත්තටම එඩිතර ද නැද්ද යන්න මීට අදාල නැත (කැලේ ඉන්න සිංහයා දඩයම් නොකරන බවට කියැවෙන්න අමු මෝඩ මිත්‍යාවක් ද වටින් ගොඩින් ඇසේ). ඉංග්‍රීසි සම්ප්‍රදාය අනුව බකමූණා යනු බුද්ධිමත් සතෙකි. නමුත් කැලේ ඉන්න බකමූණා යනු එවැනි බුද්ධිමත් සතෙක් නොවේ. සාහිත්‍යය සහ සම්ප්‍රදාය යනු එයයි. එම නිසා යමෙක් තමාට සිංහ ලේ ඇති බව කිව්වොත් ඉන් කියැවෙන්නේ දෙහිවල සත්තුවත්තෙන් ලේ දී ඇති බව නොව, ජාතියේ එඩිතර බව සහ නිර්භීත බවයි.

    පෙම්වතෙක් තම පෙම්වතියට "රත්තරන්" කියන්නේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට මිස ඇය රත්තරන් ලෝහයෙන් සැදී ඇති බව ප්‍රකාශ කිරීමට නොවේ. මේවා මෙලෙස ඇඟිල්ලෙන් ඇණ කිව යුතු දේවල් නොවේ. සරළ එදිනෙදා කරුණු ය.

    එම නිසා කවුරුන් හෝ තමාගේ සල්ලි වලින් ස්ටිකරයක් මිලදී ගෙන තමා ගේ වාහනයේ අලවා ගත් විට එම පුද්ගලයාට තමා ගේ පාසැල, වෘත්තිය, ජාතිය හෝ ආගම ගැන ප්‍රකාශනයක් කිරීමට ඇති නිදහසට ගරු කර ඒ පිළිබඳව ෆේස්බුක් එකේ ගොංපාට් හෝ විදග්ධ විචාර දැමීමට නොයා වැඩකට ඇති දෙයක් ගැන කතා කරන්නේ නම් අපටත් රටටත් වැඩ දායක වනු ඇත.

    https://www.facebook.com/photo.php?fbid=160854640942733&set=gm.539074116249596&type=3
    1618597_10205973984883823_5148654515820569600_n.jpg
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030

    :clap :clap
    ..