එළකිරි මැම්බර චරිතාපදාන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    djnick:
    1. හිත හොඳ යාළුවෙකි...
    2. තම වෘත්තියට මුල් තැන දෙන අතර, ඉල්ලන උදවුවට නොපැකිල පිහිට වෙයි...
    3. කිට්ටුවෙන් ආශ්‍රය කරන තව යාලුවෙක්.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රයිඩර්89:
    1. කුරුණැගලිං බිහිවූ තවත් හිත හොඳ මිතුරෙකි..
    2. බුකියට රික්වෙස්ට් එකක් දාපන් කිවුව සැනින්, ඕෆ්ලයින් ගියේය...
    3. සැමගේ හිත් ඇදගැනීමට ත්‍රෙඩ් ආරම්බ කිරීමට උපන් හපන්කම් ඇත...
    4. අරක්කු සිගරට් බොන්නේ නැත...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රයිඩර්89:
    1. කුරුණැගලිං බිහිවූ තවත් හිත හොඳ මිතුරෙකි..
    2. බුකියට රික්වෙස්ට් එකක් දාපන් කිවුව සැනින්, ඕෆ්ලයින් ගියේය...
    3. සැමගේ හිත් ඇදගැනීමට ත්‍රෙඩ් ආරම්බ කිරීමට උපන් හපන්කම් ඇත...
    4. අරක්කු සිගරට් බොන්නේ නැත...

    sure da machan? :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කුමාර456:
    1. ගී තෝසේ කෑමට වඩාත් ප්‍රිය කරයි... ගී වෙනුවට ගු යනුවෙන් කියපු නිසා මාත් එක්ක හිත හොඳ නැතිව කලක් සිටියේය...
    2. ගොඩක් උස පුද්ගලයෙකි...
    3. වැඩිය ආශ්‍රය කර නැත...

     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    අඩෝ මන් ගැනත් දාපන්කෝ කව්රු හරි., :D:D:D:D අසයි අහන්න :no::no:

    තව rep ++ දෙනවා :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ස්කර්වී:
    1. බෑන් වීමට උපන් හපන්කම් ඇත..
    2. මේ වන තුරුත් මගේ අම්ම ගැන කිසිවක් කියා නැත.. උගේ ත්‍රෙඩ් එකකදී මගේ රෙප් කපල තිබුන වෙලාවෙත් ඉතා ආදරෙන් කියා සිටියේ "ඕව ගණන් ගන්න එපා පොන්ස්" කියා විතරය...
    3. උගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්නේ නම්, අද ලංකාවේ ඉතා විශාල දියුණු පුද්ගලයින්ගෙන් කෙනෙකු වන බව මගේ අදහසයි...
    4. මගේ ලිස්ට් එකේ ඉන්න මිතුරෙක් වන අතර, මෙතෙක් මට කිසිවිටකත් අමතා හෝ රෙප් වලින් මයිනස් වත් සලකා නැත...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලිට්ල් කොබ්‍රා:
    1. වේගයෙන් ක්වොට් ලිමිට් අප් කල හැකි පුද්ගලයෙකි...
    2. රෙප් කපා අහුවෙච්ච නිසා නොන්ඩියට කිරිය පැත්ත පළාතේ එන්නේ නැත... එම ත්‍රෙඩ් එකේ ගොඩක් අය ඉදිරියේ නොන්ඩි වෙන ලදී..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කිං කොබ්‍රා:
    1. ලිට්ල් කොබ්‍රා මෙන් නොව නිවුන චරිතයකි...
    2. මාතර ප්‍රදේශයේ දැකිය හැක...
    3. තම නිවහන මඤ්ඤං උයන ලෙසට නිත්‍යානුකුලව සටහන් කරගෙන ඇත...
    4. විහිලුව විහිළුවක් ලෙස ගෙන ක්‍රියා කරයි...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බෑඩ් කොප්:
    1. කියන තරමට බෑඩ් නැත...
    2. උගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකට බාලගිරි දෝෂය පැමිණ ඇත...
    3. හිත හොඳ පුද්ගලයෙකි...
    4. ලිඳක් ලඟට ගොස් ඔන්න මෙන්න තියා බේරීමේ හැකියාවක් ඇත...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සෙද්රික්1986:
    1. සුරතල් නාමය සේදිරිස්...
    2. විටක බුකියේ සිටියහොත්, තව විටක කිරියේ ඇත...
    3. වයසක පොරකි...:P
    4. ලයිසියම්ගේ පාට හොරකම් කර, කතාවට අල්ලා ගැනීමට උත්සාහ කරන අයුරු දක්නට ඇත....දැන් ඇවිත් මරු කියවයි....:lol::P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ක්‍රේසි අසා:
    1. වැඩිය ආශ්‍රය කර නැත...
    2. පරණ මෙම්බර් කෙනෙක් වන අතර, වැඩිය දක්නට නැත...
    3. මම දාපු ටැග් ගැන මගෙන්ම අසා දැනගන්නා ලදී...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඩි.ශාන්:
    1. එළකිරියේ වෙන වැදගත් දේ ගැන දැනුවත් කරයි...
    2. වැඩිය ආශ්‍රය කර නැත..
    3. හිත හොඳ පුද්ගලයෙකු ලෙස අසා ඇත..