2016 Feb- 09 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අදත් 8.30 ට යන්න ඕන :dull: මට මේ සින්දුව දෙන්න රන් හිරු මඩලින් සිහිලස අයදිනවා - Edward Jayakodi

මේ සින්දුවට ඇලී , රුකා , සේද්රික් අයියා, තරී සහ රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා






තෑන්ක්ස් මල්ලියො... :D
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    අපි කැපෙනවා සකියනි...

    රේඩියෝ සගයන් සියළුදෙනාට සුභ රාත්‍රියක් වේවා.....

    නිවේදක තුමාට සුභ අනාගතයක්ම වේවා
    Good night malli :)
    ලොකු උත්සහයක් දරනවා එන්න:yes:

    :):)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    අපි කැපෙනවා සකියනි...

    රේඩියෝ සගයන් සියළුදෙනාට සුභ රාත්‍රියක් වේවා.....

    නිවේදක තුමාට සුභ අනාගතයක්ම වේවා

    උඹ දැන්ම දොයියනවද බං... :oo::oo:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    අපි කැපෙනවා සකියනි...

    රේඩියෝ සගයන් සියළුදෙනාට සුභ රාත්‍රියක් වේවා.....

    නිවේදක තුමාට සුභ අනාගතයක්ම වේවා

    ඕකේ සකියෝ ගුඩ් නයිට් :D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මඟ කීවද
    ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසේ.........