මහරගම ඔඩෙල් එක ගාව පොට් එකක් තියනව අලංකා කියලා..... එකේ තියනව බලපන්
ටි ෂට් එහෙම තියනව පට්ට අඩුයි , පොලෝ , ආශික් , adidas,නයික්,රෙබෝක්, පොලිස්
maharagama odel eka thama thiyenawada bn?
මහරගම ඔඩෙල් එක ගාව පොට් එකක් තියනව අලංකා කියලා..... එකේ තියනව බලපන්
ටි ෂට් එහෙම තියනව පට්ට අඩුයි , පොලෝ , ආශික් , adidas,නයික්,රෙබෝක්, පොලිස්
මිරිහානේ හන්දියේ තියනව තැනක්. පෙට්ටි වල ගෙන විකුනන්නේ. මමත් ගන්නේ එතනින්.
kohedaban man danne nane ,pamunuwe thinawa 800 yi 900 yi habayi slim kit neme

dehivala thiyanava denims kiyala kadayak eke aduyi.
kosvaththe wanni eke aduyi ganan
gannkota kiyak hari vadipura dilaa hoda eklak ganinko ban.
පොට් එකක් තියෙනවා කොල්ලුපිටියේ.. 300 කඩේ කිවුවම තමයි කට්ටිය දන්නේ..
ඩෙනිම් විතරක් නෙවෙයි ඕනම ඇඳුමක් රු 300 කොලිටි ගැන බය වෙන්න එපා..
උන් බඩු ගේන්නේ කෙලින්ම ගාමන්ට්ස් වලින්.. ඩැමේජ් බඩු නෙවෙයි.. ෂිප්ස් නැති, බටන්ස් අඩු ඔය වගේ සීන් හින්ද රේඩි මේඩ් ගාමන්ට්ස් වලින් එලියට දාන ඒවා.. ඩෙනිම් නම් පට්ට ලාබයි බන්
රු 300 දීලා අවුරුද්දක් පට්ට ගහන්න පුළුවන්...
යනවා නම් බ්‍රහස්පතින්දා සිකුරාදා වගේ යමල්ල.. උන් බඩු දාන්නේ ඒ දවස් වලට.. දාපු ගමන් කට්ටිය එනවා ගන්න.. ඒ නිසා හොඳ බඩු ඕන නම් ඉක්මනට යන්න ඕන...
(කොල්ලුපිටියේ බර්ගර් කින් එක ළඟ තියෙන්නේ)
menna meka kothanada kiyapan yaalu.

mn nam thoga business kala kalin. enim quality. wash karapuwa tynawa.maharagama pamunuwa pare karuna centre thoga badu kadeta yanna. eke wholesale tiyenne kelinma uda thattuwe. side eken yana eka neme.. un kiyai eken kali 5k awama ganna ona kyla. baya nathuwa 3k witara araganin. kade 2500+ denim eke 1500- ganna puluwan.mn nam thoga business kala kalin. enim quality. wash karapuwa tynawa.