ayye phone ganna udau karanna

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    130.gif

    ඕක මොන ෆිල්ම් එකේ කෑල්ලක්ද මචන්?
    නිකලස් කේජ්ගේ ෆිල්ම් වලට පට්ට ආසයි.
    ඒකයි ඇහුවේ බලලා තියනවද කියලා බලන්න.

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම කවද්ද ඩෝ එහෙම කරේ?
    එක දවසක් කියහන් බලන්න.

    එදා මම සිංහල වැටවල් ටික ඉල්ලුවේ..

    කම්මැලි කමේ හිටියේ... නිදාගන්න හදනකොට මේ ත්‍රෙඩ් එක දැක්කා.... දැන් හරි... :D:D
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මම කවද්ද ඩෝ එහෙම කරේ?
    එක දවසක් කියහන් බලන්න.


    උබ මෙහෙම thread එකක comment කරනවා දැක්කමයි...සිරාවටම

    අකිල අයිය නරක වචන කියලම නෑ මේකේ..
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    aluthen ona.23000 vithara thiyeno

    මෙහෙමයි සීන් එක.
    23000 කියන පොඩි බජට් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්නවානම් ෆෝන් එක පොලේ ගහන්න බලාගෙන ගන්න.
    එහෙම නැත්තම් ඔයා වින්ඩෝස් සිරීස් එකේ එකකට ට්‍රයි කරන්න හෝ එහෙමත් නැත්තම් රු.35000 වගේ බජට් එක හදාගෙන ඇන්ඩ්‍රොයිඩ් එකකට යන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එදා මම සිංහල වැටවල් ටික ඉල්ලුවේ..


    කම්මැලි කමේ හිටියේ... නිදාගන්න හදනකොට මේ ත්‍රෙඩ් එක දැක්කා.... දැන් හරි... :D:D

    සින්හල වැල මගේ ගාව තියෙන්න එපැයි බන් මම උබට දෙන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ මෙහෙම thread එකක comment කරනවා දැක්කමයි...සිරාවටම

    අකිල අයිය නරක වචන කියලම නෑ මේකේ..

    තෝ එහෙනම් මේ ත්‍රේඩ් එක බාගෙට බලලා තියෙන්නේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1725824&page=4
    ඕකේ මගේ කමෙන්ට් එක බලපන්කෝ නරක වචනද නැද්ද බලන්න.