ayye phone ganna udau karanna

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම පොඩි ආතල් එකක් දුන්න... සුප්පා ටැග් දෙකක් දාලා... මෙන්න බොලේ කාලා එනපොඩ්ඩට ටැග් පුරෝලා... :lol::lol:

    ඒ අතින් කිරියේ ඉන්න එවුන් හරි වෙනස්

    අනේද කියන්නේ ඉතින් අපේ එවුන් ගැන.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,635
    7,838
    113
    මෙන්න මෙතන...

    :lol::lol::lol: මමත් කාලයක් ආවේ නෑ.... මුන් ඔක්කොම එකතුවෙලා මාව ලිදේ දැම්මා.... ආවේම නෑ මාස ගානක්... :D:D

    GT ලොක්කත් වෝනින් දෙනවා... ත්‍රෙඩ් වල කුණුහරප කියන්න එපාලු.. කියන්නේ නෑ.. කියවෙනවා බන්.. හුත්ත. ෂිට් නවත්තගන්න බෑනේ බන්.. :(

    :lol::lol::lol::lol:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,635
    7,838
    113
    මෙන්න මෙතන...
    උබ දැන්ද මේ ත්‍රෙඩ් එක දැක්කේ.... කට්ටිය ජබුක් වෙලා... ළිදෙන් ගොඩ වෙලා. වතුරත් පිහියදාගෙනත් ඉවරයි... :yes::yes:

    ;););););)
    කව්ද බන් මේ ත්‍රෙඩ් එක දාපු සොන්නයා..
     
    Last edited:

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අක්කේ උබත් රින්ගුවද මේකට...

    ඔබ මේ එක්වන්නේ මෙගා බයිට් වැඩසටහන සමගයි.
    අදත් අප සමග අමානි සොයුරිය එක්වී සිටිනවා.
    රැදී සිටින්න අදත් මෙගා බයිට්..

    hehe nikan oluwa dala baluwa malliya.. blackage comment eka dekala reply kare :)

    oyath ithin EK eke nangilata behela udaw karana aiya kenek neda? :D oya genath apita adambarai malliye :yes: :lol: :P
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    reputation_neg.gif
    ayye phone ganna udau... 02-13-2016 12:17 AM ohoma dagaluwata pora wenna ba puthe. paw asarana higanna uba

    දුකයි සහෝ උබ ගැන... මන්ද මානසික පිස්සෙක්..
     
    • Like
    Reactions: akilar25

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇඩ්මින්ට කියපන් සීන් එක.

    එක අව්ලක් නෑ බන්...... ඕනේ නෑ... එක එක ජාතියේ ලෙඩ්ඩු ඉන්නවනේ බන්.. උන්ගේ ආසාවනේ බන්.... මන්ද මානසික ලෙඩ්ඩු ඉන්නවනේ බන් ගොඩාක්...

    කිරියේ ඉන්න චන්ඩි ගැන කියන්න දෙයක් නෑනේ. ජන්ජාල චන්ඩි... හැංගි හැංගි කපන්නේ... මමනම් කපන්නේ කෙලින්ම නම දාලම....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක අව්ලක් නෑ බන්...... ඕනේ නෑ... එක එක ජාතියේ ලෙඩ්ඩු ඉන්නවනේ බන්.. උන්ගේ ආසාවනේ බන්.... මන්ද මානසික ලෙඩ්ඩු ඉන්නවනේ බන් ගොඩාක්...

    කිරියේ ඉන්න චන්ඩි ගැන කියන්න දෙයක් නෑනේ. ජන්ජාල චන්ඩි... හැංගි හැංගි කපන්නේ... මමනම් කපන්නේ කෙලින්ම නම දාලම....

    :):)