Agarwood Double Benefit
ආයුබෝවන් කට්ටියටම
අනාගත ආයෝජන පිළිබද ත්රෙඩ් දෙකක්ම අරන් ආපු මම අද අරන් ආවේ එකේම වෙනස් ආයෝජනයක් ගැනයි
මෙහිදී වගේම කලින් දුන්න විස්තර ආශ්රිතව ඔබ කරන ආයෝජනය පරිසර හිතකාමී එකක්. ඒ කියන්නේ ඔබ ඔබගේ අදායම සරු කරගන්නවා සේම පරිසරයටත් සේවයක් කරනවා .
කලින් ත්රෙඩ් වලදී කිහිප දෙනෙක්ම ඇහුවා ඉක්මනට ප්රතිලාබ ගන්න පුළුවන් විදියක් නැද්ද , අවුරුදු 8ක් බලාගෙන ඉන්න අමාරුයි කියලා
එහෙම අයට මේක හොද ආයෝජන යාන්ත්රණයක් වෙයි කියලා හිතනවා
ඇත්තටම මේක ටිකක් බැංකු වල ස්ථාවර තැන්පතු වගේ උනාට ඒවාට වඩා ප්රතිලාභය වැඩි
අපි බලමු කොහොමද වෙන්නේ කියලා
මේ තියෙන්නේ Investment Plan එක
උදාහරණයක් ලෙස
ඔබ පර්චස් 40ක ඉඩමක් ( ගස් 96 ) සදහා ආයෝජනය කල යුතු මුදල 1,200,000/-. මෙහිදී ඔබට අවුරුදු 7ක් annually 96000/- (96,000X7) අප ආයතනය ගෙවන අතර, අවුරුදු 8 අවසානයේ , ඒ කියන්නේ Maturity එකේදී ඔබ ආයෝජනය කළා වගේ දෙගුණයක මුදලක් 2,400,000/- ආපසු ගෙවනවා.
මෙහිදී සිදුවන සැම කටයුත්තක්ම නිත්යානුකුලව සිදුවන අතර එම සියලුම විස්තර සදහන් agreement එකක් ලැබෙන අතරම ඇපයක් විදියට ඉඩමේ සින්නක්කර ඔප්පුවත් අවුරුදු 8 සදහා ලැබේ.
ඕනෑම විස්තරයක් මෙම දුරකථන අංකයෙන් විමසිය හැක
0777336369
කලින් ත්රෙඩ්
අගවුඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1722642
තේක්ක
http://www.elakiri.com/forum/showthread.php?t=1724755
අප සදාහරිත ආයතනයට දැනට අවුරුදු 14ක් වන අතර අප කලින් පටන් ගත්ත ආයෝජන වැඩසටහන් වන රබුටන්, තේක්ක, මහෝගනී, සුදුහදුන් වගා වැඩසටහන් සාර්ථකව නඩත්තු කරගෙන යනවා
මෙය ලංකාව තුල පවතින Group Of Company එකක් . එක නිසා බියවීමට කිසිම හේතුවක් නැ.

- මෙය සදහා ආයෝජන මුදල එකවර ගෙවිය යුතු වෙනවා
- Agreement කාලය අවුරුදු 8ක්
- බැංකු වල සහතික පතක් පමණක් නිකුත් කරන අතර අපත් සමග අයෝජනයේදී Land Deed එක සමග Agreement එකකුත් දෙනවා ඇපයක් විදියට
- මෙහිදී Benefit (Growth Value - රූප සටහනේ දම් පාට තීරුව) අවුරුදු 07ක් annually ගෙවන අතර maturity එකේදී ( 8වෙනි අව්රුද්ද ) Return එක ඔබ ආයෝජනය කළා වගේ දෙගුණයක් ගෙවයි
- ආයෝජන මුදලින් 8% ක Growth Value එකක් තමා අවුරුදු 07 තුල ගෙවාගෙන යන්නේ ...
මේ තියෙන්නේ Investment Plan එක
උදාහරණයක් ලෙස
ඔබ පර්චස් 40ක ඉඩමක් ( ගස් 96 ) සදහා ආයෝජනය කල යුතු මුදල 1,200,000/-. මෙහිදී ඔබට අවුරුදු 7ක් annually 96000/- (96,000X7) අප ආයතනය ගෙවන අතර, අවුරුදු 8 අවසානයේ , ඒ කියන්නේ Maturity එකේදී ඔබ ආයෝජනය කළා වගේ දෙගුණයක මුදලක් 2,400,000/- ආපසු ගෙවනවා.
මෙහිදී සිදුවන සැම කටයුත්තක්ම නිත්යානුකුලව සිදුවන අතර එම සියලුම විස්තර සදහන් agreement එකක් ලැබෙන අතරම ඇපයක් විදියට ඉඩමේ සින්නක්කර ඔප්පුවත් අවුරුදු 8 සදහා ලැබේ.

ඕනෑම විස්තරයක් මෙම දුරකථන අංකයෙන් විමසිය හැක
0777336369
කලින් ත්රෙඩ්
අගවුඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1722642
තේක්ක
http://www.elakiri.com/forum/showthread.php?t=1724755
අප සදාහරිත ආයතනයට දැනට අවුරුදු 14ක් වන අතර අප කලින් පටන් ගත්ත ආයෝජන වැඩසටහන් වන රබුටන්, තේක්ක, මහෝගනී, සුදුහදුන් වගා වැඩසටහන් සාර්ථකව නඩත්තු කරගෙන යනවා

මෙය ලංකාව තුල පවතින Group Of Company එකක් . එක නිසා බියවීමට කිසිම හේතුවක් නැ.

එහෙනම් කට්ටියටම සුබ රාත්රියක් 