2016 Feb- 23 - ElaKiri Radio ! -Music Hut with tharindumj

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
ආපු ගමන් තල්ලු දානවා වගේ...:lol::lol::lol::lol:
රොබා කොහොමද?

අවුලක් නැහැ මචන් උබව කාලෙකින් දැක්කේ :) වැඩ ටික එලට කරගෙන යමන්
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    කාලයක් හද පත්ලෙන්ම පට්ට ගහපු සිංදුවක්:sorry:

    මා හඩවලා, හදවත සලා
    පෙරදාක මාගේ දෙනුවන් රතුවෙලා
    දැන් කිසිදිනේ, නැහැ එ වගේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා

    සිත පිබිදී, නෙතු පැහැදී
    ඹබ හමුවී, සුවද දිදී
    දිවිය පුරා, මම එනවා
    මගෙ දෑතින් ඔබ අල්ලා

    හද උදුරා,ගන්නට බෑ
    සිත පාරා, සනසනු බෑ
    අවරගිරින්, හිරු පායනු බෑ
    ඇය හා මා එක්වනු බෑ
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    elysium flower akki, elysium frgrnce akki, elysium hitahonda akki, elysium honda akki, elysium lassana akki, elysium sudu akki, elysium sweet akki, elysium wedagat akki, elysium zukiri akki

    :shocked::shocked::shocked:

    මුකාද බොලව් මේ :baffled:

    200_s.gif