වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් - හරින්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් - හරින්

    ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව එම සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ දිනයේ බදුල්ල මහ රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

    එම නිහඬ විරෝධය සාමකාමීව පැවතෙත්දී ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සමඟ පැමිණි පිරිසක් වෛද්‍යවරුන්ට එරෙහිව විරෝධතා දක්වන්නට වූහ.

    එහිදී මන්ත‍්‍රීවරයා අවස්ථා කිහිපයකදීම වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් යයි කියා සිටියහ.

    පසුව පැවති මාධ්‍ය හමුවකදීද ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාද වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් ලෙස හඳුන්වනු ලැබීය.

    තමන්ගේ වචන ස්වරූපය අනුව එම ප‍්‍රකාශයේ වරදක් නොදකින බවද කී ඇමතිවරයා තමන් තවමත් සිටින්නේ එම ස්ථාවරයේම යයිද කියා සිටියේය.

    copyright: Lankacnews

    • Like
    Reactions: ncdisa

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    උන්ට ඕන විදියට වැඩ කර ගන්න බැරි උනාම , අනිත් මනුස්සොයොන්ට අපහාස කරනවා, බනිනවා. CEPA වලට වෛද්‍ය සංගමය විරුද්ද වීම තමයි මේකට හේතුව.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පදෙනියලා වගේ උගත් මිනිස්සු එක්ක බලන කොට හරීන් ල කවුද?
    මිනිස්සුන්ගේ කරපිටින් පලිමේන්තු ගිහින් උන් හිතන් ඉන්නේ හරි කෙරුමෝ කියල

    පොන්න යහපාලනේ ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හරින් ප්‍රනාන්දු අජිත් පී පෙරේරා පී හැරිසන් යනු එජාපයේ ප්‍රධාන වාචාලයින් තිදෙනාය.මුන් තුන්දෙනාම කවදත් වැදගත් යමක් වැඩක් ඇති දෙයක් කීවෙත් කියන්නෙත් නැත.මෝඩ ටොයියන්ට මුන් තුන්දෙනා තමිල්නාඩු පික්චර්වල ප්‍රධාන නලුවා වගේය.
    හරින් ප්‍රනාන්දු ගූගල් බැලුමක් වගේ වාතයෙන් පිරිලාය.වැඩිකල් නොයවා අත්තක පැටලී හුළං ගහින්බිමට චොහ්…!වෙනවා ඇත. මේළඟදී 360 දීත් හුලං බැස්සේය.
    “පූචානම් කතා විතරයි.. පාසැල් 2700ක් තිබූ අන්තර්ජාල සබඳතාත් කපලා.’හම්බන්තොට වරාය පිහිනුම් තටාකයක්.මත්තල ගුවන් තොටුපල තලවේලන්න පාවවිච්චි කරනවා.10000/= කින් පඩි වැඩිකරනවා.පෝට්සිටි ව්‍යාපෘතිය නතර කරනවා.
    වාචාල කටවල් චන්ද කාලෙ රට රවටපු හැටිමතකයි.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    deesa paaluwooo mun lede unaame yanne Singapore wele hosp weletene karume kiyanne wiuadam wennne apee aallli.
    tuuk noddoooookin ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    හරින් ප්‍රනාන්දු අජිත් පී පෙරේරා පී හැරිසන් යනු එජාපයේ ප්‍රධාන වාචාලයින් තිදෙනාය.මුන් තුන්දෙනාම කවදත් වැදගත් යමක් වැඩක් ඇති දෙයක් කීවෙත් කියන්නෙත් නැත.මෝඩ ටොයියන්ට මුන් තුන්දෙනා තමිල්නාඩු පික්චර්වල ප්‍රධාන නලුවා වගේය.
    හරින් ප්‍රනාන්දු ගූගල් බැලුමක් වගේ වාතයෙන් පිරිලාය.වැඩිකල් නොයවා අත්තක පැටලී හුළං ගහින්බිමට චොහ්…!වෙනවා ඇත. මේළඟදී 360 දීත් හුලං බැස්සේය.
    “පූචානම් කතා විතරයි.. පාසැල් 2700ක් තිබූ අන්තර්ජාල සබඳතාත් කපලා.’හම්බන්තොට වරාය පිහිනුම් තටාකයක්.මත්තල ගුවන් තොටුපල තලවේලන්න පාවවිච්චි කරනවා.10000/= කින් පඩි වැඩිකරනවා.පෝට්සිටි ව්‍යාපෘතිය නතර කරනවා.
    වාචාල කටවල් චන්ද කාලෙ රට රවටපු හැටිමතකයි.

    පී හැරිසන්

    :lol::lol::lol::lol:
    කොමිටලයක් නේ ...............
    මෙලෝ රහක් නැහැ
    උට තේරෙනවද දන්නේ නැහැ උ ගොනා කියල
    :lol::lol::lol::lol:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ

    පොන්න යහපාලනේ....චන්දෙ දීලා පත්කරගත්තේ ඕකටනේ..පොන්න රැල. වෙනසක් කරන්න නේ හැදුවේ. දැන් සෑහෙන්න වෙනස් නේ? කෝ අර කඩේ යන සෙට් එක?

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    1465606623cartoon-L.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොන්න යහපාලනේ....චන්දෙ දීලා පත්කරගත්තේ ඕකටනේ..පොන්න රැල. වෙනසක් කරන්න නේ හැදුවේ. දැන් සෑහෙන්න වෙනස් නේ? කෝ අර කඩේ යන සෙට් එක?

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පී හැරිසන්

    :lol::lol::lol::lol:
    කොමිටලයක් නේ ...............
    මෙලෝ රහක් නැහැ
    උට තේරෙනවද දන්නේ නැහැ උ ගොනා කියල
    :lol::lol::lol::lol:

    මූ හිතන් ඉන්නෙ හෙන ජෝක් කතා කියනව කියල. ගොං කතාවක් තමයි කට ඇරියොත් කියන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;19759465 said:
    මූ හිතන් ඉන්නෙ හෙන ජෝක් කතා කියනව කියල. ගොං කතාවක් තමයි කට ඇරියොත් කියන්නෙ.
    ඔය ගොනා තමා මත්තල වි ටික අරක්කු පෙරන්ඩ අඩු ගානට විකුනල අන්ඩුවට බිලියන ගානක් පඩු කරේ, ඒවට FCID නැ.,
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය ගොනා තමා මත්තල වි ටික අරක්කු පෙරන්ඩ අඩු ගානට විකුනල අන්ඩුවට බිලියන ගානක් පඩු කරේ, ඒවට FCID නැ.,
    :yes: ඒ මදිවට ගොවියො අනාත වෙලා හැම තැනම විරෝදතා. මේ හු#න්න ටීවි එකට ජෝක් කර කර වටේ යනව
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔය ගොනා තමා මත්තල වි ටික අරක්කු පෙරන්ඩ අඩු ගානට විකුනල අන්ඩුවට බිලියන ගානක් පඩු කරේ, ඒවට FCID නැ.,

    ඌ ටම ගැලපෙන නම පී හැරිසන්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අර අජිත් පරයා කියල තිබ්බා ඉන්දියාවෙන් එන හින්දි දෙමල film බලන්න හොඳ ඉන්දියාවේ බඩු පාවිච්චි කරන්න හොඳ නම් ඇයි මේ ගිවිසුමට විතරක් විරුද්ද කියල? UNP එවුන්ට චන්දෙ දීපු උන්ටම හොඳා ඔය ලොජික්.

    ඇත්තට කියනවා නම් මිනිස්සු බලාපොරොත්තු උනේ චන්දෙන් පස්සේ පාර්ලිමේන්තුවේ බාගයක් විතර හිරේ යයි කියලා. හැබැයි මිනිස්සුන්ට හොඳ පාඩම් කාලකනින්ව විශ්වාස කරනවට. සොබිත හාමුදුරුවොත් අපවත් උනේ ඔය හිතේ අමරුවටමද මන්දා. මමනම් UNP එකට චන්දෙ පාවිච්චි කරලත් නැහැ. අපහු ජිවිත කවදා හෝ කාලේදී පාවිච්චි කරන්න අදහසකුත් නැහැ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    GMOA_Loss_their_election_result_J.jpg

    “රිලවා නටන්නේ රිලවාට ඕනෑවට නොවේ: ඕනෑම හනුමෙකුට වන්නම නැටිය හැකි නමුත් රට ගිනි තියන්න දෙන්නේ නෑ“ - ඉන්දු-ලංකා ගිවිසුම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    :lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    GMOA_Loss_their_election_result_J.jpg

    “රිලවා නටන්නේ රිලවාට ඕනෑවට නොවේ: ඕනෑම හනුමෙකුට වන්නම නැටිය හැකි නමුත් රට ගිනි තියන්න දෙන්නේ නෑ“ - ඉන්දු-ලංකා ගිවිසුම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    :lol:

    ඒ උනාට බොලාගේ වඳ රිලව නටන්නේ ඉන්දියාවට ඕන විදියටනේ හිටo