පෙරේත ගඳ

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පෙරේත ගද කියන්නේ පෙරේතයින්ගේ ගදටනේ බන්.:sorry::sorry: සතියක් නාන්නේ නැතුව උබ ඉඳල බලපං..:lol::lol::lol:

    එක කියන්න තේරෙන්නේ න බන්.. අමුතු ගදක්.
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    පෙරේත ගද කියන්නේ පෙරේතයින්ගේ ගදටනේ බන්.:sorry::sorry: සතියක් නාන්නේ නැතුව උබ ඉඳල බලපං..:lol::lol::lol:

    එක කියන්න තේරෙන්නේ න බන්.. අමුතු ගදක්.

    rep+ .. ekata samana wena smell ekak nadda ban ? :eek:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අල තම්බනකොට එන්නෙ ගඳක් :dull: :dull:
    ආං ඒ ගඳට පෙරේත ගඳ කියන්නෙ අල තම්බන වෙලාවට කුස්සියට ගිහිං බලපං :dull: :dull:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ehema gadak nan ahala ne.un kema kanna nan enawa kiyala ahala tiyenawa.kema tibbath kanna beri hinda smell eka witarak kanawa kiyanawa.etakota kema pilunu gadak wenawalu.anika chi energy eka adu ayata witaralu pretayanta affect karanna puluwan.owa itinhin man danne pretayata kana ekak kanna kiyala uba baya nethuwa pattakata wela hitapan
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    බතල අල පිණුල් උනහම එන ගද වගේ .
    මොකෝ බන් හදිස්සියේ හොයන්න හිතුනේ ?