2016 Mar-11- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    RePost බුවා;19844415 said:
    රැප් නැද්ද?
    කිබුල රැප් එක දෙනව :lol:

    මොනවදො නොතේරෙන වචන කියනව හිටපු ගමන්, ලබන පාර අහද්දි සිoහල සිoහල ඩික්ශනේරියක් හොයා ගන්නව,:cool:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    clarencew2.jpg


    හපුතලේ බ්‍රැම්ප්ටන් එස්ටේට් හිදී 1943 අගෝස්තු 3 වැනිදා උපත ලද ක්ලැරන්ස් විජේවර්ධන මහතා 1966 දී ප්‍රේම් අත්තනායක මහතා සමඟ එක්ව ඔහුගේ ප්‍රථම වාදන වෘන්දය නිර්මාණය කරනවා. එයට නමක් තබා නැහැ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල රැප් එක දෙනව :lol:

    මොනවදො නොතේරෙන වචන කියනව හිටපු ගමන්, ලබන පාර අහද්දි සිoහල සිoහල ඩික්ශනේරියක් හොයා ගන්නව,:cool:
    මා මෙතෙක් සිතා සිටියේ ඔබ මූක මණ්ඩුකයෙකු නොවන බවය.
    ඔබ පිළිබද ඒ පූර්ව නිගමනය ඉවත් කරමිි!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මා මෙතෙක් සිතා සිටියේ ඔබ මූක මණ්ඩුකයෙකු නොවන බවය.
    ඔබ පිළිබද ඒ පූර්ව නිගමනය ඉවත් කරමිි!
    මූක මණ්ඩුකයෙකු කියන්නෙ මොකාටද මාමේ