ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇයි බන් මේ චන්දිමාල් 20 වලට දාගෙන ඉන්නෙ :no::no:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේ පාර මැචස් ගැන ටිකක් හරි බලාපොරොත්තුවක් තියා ගන්න නම් අනිවා බැටින් ඕඩර් එකේ වෙනසක් කරන්න වෙනවා.ඕපන් චන්දිව අයින් කරලා මිලින්ද වගේ දාන්න වෙනවා.මොකද මිලින්දගෙන් වැඩක් නෑ මුල් ඕවර ටික අල්ලලා අල්ලලා අන්තිම ඕවර් 2,3 ඇවිත් මිලින්දත් රොකට් එකක් ගහල යනවා:(
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    චන්ඩි බන්ඩි eng එක්ක ටෙස්ට් මැච් එකට පුරුදු වෙනවා....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පලවෙනි ඕවර් 5 ට 25 ක් ගහලා 20 දින්නන බෑ කියලා තාමත් තේරිලා නෑ වගේ .:no::no:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    T20 වලත් පවර් ප්ලේ කියල දෙයක් තියනවද කියල ටීම් මැනේජ්මන්ට් එක දන්නේ නෑ වගේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Sri Lanka
    11/1
    Run Rate: 3.66
    Overs: 3/20
    SL REQUIRE 147 RUNS WITH 102 BALLS REMAINING | REQ RR: 8.64

    අවුලක් නෑ අපේ කට්ටිය අන්තිම ඔවරේ ලකුනු 100 ක් ගහලා මැච් එක දිනන්න ඉන්නෙ