ක්රිස් ගේල් අපිව දූෂණය කරයිද මචන්ලා.....
apita ghannema bravo . unge power wadi half hits unath yanawa.. ipl ghla kattiyama dannawa moko wenne kiyla

ක්රිස් ගේල් අපිව දූෂණය කරයිද මචන්ලා.....

Stokes to Gayle, 1 run, there it is! A magnificent century as he squeezes a full delivery into backward point. Trots the single then takes in the acclaim for his hundred. Goes down on his knees and salutes the ground
![]()
සැමුවෙල්,සාමි![]()

නෝහිට් සර්මත් එහෙමනේ හිටියේ...දැන් අපිට උඩ දාගෙන ගහනවා...එහෙම නොවේවා කියලා හිතමු....

mun gahankota light kapuwoth goda
apita balan inna wenne.

WI vs Sl
21st March 2016
මට බයයි බන් ගේල් කාරයා අද වගේම අපිටත් නෙලයිද ?![]()

uba nemei, ape Ball dana un baya wela aththe.... Thisara,Kula, Herath
Wadunoth nawaththa ganna ekek na.Malingaya gahanneth na ne ,Yokers walin witharai nawaththa ganna puluwan, ekath Shoe ekatama danna one, naththan 6666

අද එකෙක් කිව්වා BA Stokes තමයි Eng වල හොදම ක්රීඩකයා කියලා..පව් බන් උ..
![]()

uba nemei, ape Ball dana un baya wela aththe.... Thisara,Kula, Herath
Wadunoth nawaththa ganna ekek na.Malingaya gahanneth na ne ,Yokers walin witharai nawaththa ganna puluwan, ekath Shoe ekatama danna one, naththan 6666
kohomada ball eka ussala ganna heti
ammo ape un eka 6k gahagaththoth athi
Dasun form unoth ithin oya wage thiyei 