ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බලපන් උඹලා eng උන් බෝල් කරද්දි මොන තරන් කැත කතා කිව්වද...sa උන්ට ඒ මොකුත් නෑ...:lol:

ගොන් කැප්ටන් බන්..මුන් දෙන්න සේටල් වෙන්න කලින් උන්ගේ අද බෙස්ට් බෝලර් (KJ Abbott) දාලා attack කරන්න ඕන ..උ සිරා යෝකර් ටිකක් මුලින් දැම්මා :D
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    ගොන් කැප්ටන් බන්..මුන් දෙන්න සේටල් වෙන්න කලින් උන්ගේ අද බෙස්ට් බෝලර් (KJ Abbott) දාලා attack කරන්න ඕන ..උ සිරා යෝකර් ටිකක් මුලින් දැම්මා :D

    ඔව් බන් ඉතින් 200 පන්නල ගහලත් පරදිනවා නන් වැඩක් නෑනේ ඉතින්,මොන ground එකක උනත්...wi උනුත් චේස් කලානේ කලින් දෙසිය ගානක්...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    ඔය රූටි වත් අපිනේ ෆෝම් කලේ...ආඩම්බරයි බ්‍රෝ....