ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කරුමෙට ගහලා ඉපදිච්ච එකෙක්ට දිගින් දිගටම රිදෙනවා.. අනේ පවු ඉතිං ෆේක් හදාගෙන ඇවිත් රගනවා මෙතන.. හිතන්නේ මං තෝව දන්නෑ කියලද මහත්තයෝ.. ඔයාට සෑහෙන කාලෙකට කලිං මං මේකට ආවේ... :lol:

    මේ ඉස්සෙල්ලම

    reputation_neg.gif
    ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-31-2016 07:57 PM Pala wesige putha puka nodi.ubawa dn gananganne ekekwat kellekwat meke paw

    මේ දැං :shocked::lol:

    reputation_balance.gif
    ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-31-2016 08:28 PM Ow mamai ube ammata hikuwe.heta aniddama genit wate yana aranchiya ei math ekka.e dukata heppila kudu wei ube bus eka

    ඉරිසියාකාර කුහක ආත්මේ තරම ‍පේනවා බං.. get a life :(

    ඕවා ගණන් ගන්න එපා බන්, ඔන්න ඔහේ මට rep දියන් :lol::lol::lol::lol:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,486
    3,489
    113
    සිංහලේ
    හ්ම්ම්.. අනේ මන්දා බන්..
    ඒක නෙමෙයි බුම්රා මාර දක්ෂයෙක් නෙ..
    යකෝ මු වගේ ටැලන්ටඩ් එකෙක් දැක්කේ නෑ හෙන කාලෙකින්,
    කැච් අල්ලනවා, යෝකර් (වගේ ඒවා) දානවා.
    කිස් ගේල්වත් අවුට් කොලානේ යකෝ සාලේ...:shocked::shocked::shocked::shocked:

    U loke inna hodama bowler bro :cool:
    Dan fieldingnuth hodata karanawa :cool:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19940411 said:
    කොහොමද සිනහලුනේ පාවාදීම අති විශිටයි නේ

    Ape Unuth Kuttiyak Aragena Wage Neda :lol::lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    ගූල්ඩ් පොන්නයව කිඹුලම කාපිය....අහිංසක හිත් වලට දුක දෙනවට...:angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Sammy - "නෝ බොල් නැද්ද යකෝ එක ???"

    Umpire - "මම හවස එකවුන්ට් balance එක බැලුව bro..." :cool::cool::cool::cool:

    :lol::lol:

    Lendel Simmons Out Blapan Onna Mumbai Indians Team Eken Me para :lol::lol: