ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    මාලිංගය වැටිල ඉද්දි 2008 කාලෙ උට බල්ලෙකුට වගේ අර්ජුනගෙ එක සැලකුවෙ...:oo::angry:
    උට කවදාවත් ආයෙ ක්‍රිකට් ගහන්ට බැරිවෙයි කියල හිතල ඌව අත ඇරලම දැම්ම...:angry::angry:
    ඌත් උට පුළුවන් කාලෙ පුළුවන් විදිහට හම්බ කරගන්ට ඕනේ...:nerd::nerd:
    රටට ආදරේ කියල කියන කවුරුවත් ඇත්තටම රටට ආදරෙයිද...?ක්‍රිකට් කියන්නෙ ආතල් එකක්...එච්චරයි..:oo::baffled::rolleyes:
    ලංකාවෙ ක්‍රිකට් වල හිල් ඔක්කොම මූ පිටින් යවල එකම බේරෙන්ට යන්නෙ...:rolleyes::rolleyes:
    රෙද්ද තමා...මෙහෙම හරි TEAM එකක් පුංචි ලංකාවට ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක්...ලංකාව තමා දකුණු ආසියාවෙ ක්‍රිකට් වලින් තැනක ඉන්න පොඩිම රට....ජනගහනය අඩුම...දකුණු ආසියාවෙ මිනිස්සු එකවගේ..(පක්කො,ඇෆ්ගන්..ඇරෙන්ට..උන්ට මස් කාලමද කොහෙද ටිකක් හයිය වැඩී...)ඒත් ජනගහන ප්‍රතිශතය අනුව අපේ ක්‍රිකට් හුගක් හොඳයි....(ඉන්දියාවත් ඒ අතින් පල්ලෙහ ඉන්නේ...උන් අපි වගේ හැට ගුණයක්...):P:P

    Board එකේ හැත්ත 96යේ ඉඳල ගරපු එකම තමා කරේ සල්ලි ඉල්ලමෙන්...:no::no:ඉස්කෝල වල ක්‍රිකට් දියුණු කරන්ට,Club cricket හදන් talent hunt කරන්ට කියල කරේ ඇග බේර ගන්ට බොරු වැඩ කරපු එක...team එකට talent එනවනං එකක් ආවෙ පොට්ටෙ වගේ..:rolleyes::rolleyes:(මාලිංගම ඒකට උදාහරණයක්)...ගොඩක් දේවල් කියන්ට පුළුවන්...වැඩක් නෑ..කාලෙ අපරාදෙ...

    අර්ජුනට වැඩක් කරගන්ට බෑ...(පොර නිකං හිට්ලර් වගේ වෙන්ට යනව..)..අන්තිමට අච්චාරුවක් කරගන්නවා...(ඒකට ඌ මාලිංගට සලකපු හැටියෙන්ම පේනවා...):P:P
    ඒක තමා තිලංගයයි හොර අනිත් බෝලෙ බස්සන ක්‍රිකට් ඉල්ලම හාරං කන එවුන්ම හැමදාම ක්‍රිකට් ඡන්දෙ දිනන්නෙ...:rolleyes::angry::angry:

    T20 කියන්නෙ sweep එකක් වගේ....ඒව පැරදුනාට ලොකුවට ගනන්ගන්න එක එච්චර හොඳ නෑ...:rolleyes::rolleyes:ලංකාවෙ ක්‍රිකට් වල අවුලක් තියනව....නෑ කියන්නෑ...ඒත් කලබල වෙලා මැටි වැඩ කරොත් අපිට තියන එකම World class sport එකත් නැති වෙයි...!:rolleyes::rolleyes::no::no:

    අනේ මන්ද..ඔය නිකං මට හිතෙන දේ....

    agreed :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕවා කතා කරලා වැඩක් නැහැ සංජීව..
    මම අදත් කවදත් මාලිගේ වරදක් දකින්නේ නැහැ..
    උගේ ටැලන්ට් එකෙන් ඌ හම්බ කරගත්තම අනිත් උන්ට මොකද්ද තියෙන අමාරුව..
    ඌ විකුනන්නේ උගේ දක්ෂකම.. නැතුව රට නෙමෙයි..
    ඌ ලෙඩ උනාම බලනන් ඉන්නේ උගේ පවුලේ උනුයි ලඟ හිතවත්තු ටිකයි විතරයි..
    වෙන එකෙක්වත් නැහැ..
    ඌට කකුලේ අමාරුවක් තියෙනවා කියන එක හැමෝම දන්නවා..
    ඌ එකපාරක් චැම්පියන්ස් ලීග් එකකුත් ගැහුවේ නැහැ ඒ නිසා..
    අර්ජුන ගැන නම් තිබ්බ විශ්වාසේ නැති උනා..
    නිශාන්තගේ වැරදි දකින්නේ නැති අර්ජුනට අනිත් උන්ගේ වැරදි පේනවා..
    අර්ජුනට තියෙන්නේ ක්‍රිකට් හදන්න උවමනාවක් නෙමෙයි, තමන්ගේ උන් ගොඩදාගන්න උවමනාවක්..
    අපේ රටේ ක්‍රිකට් වලට බොක්කෙන්ම ආදරේ කරන කෙනෙක් පරිපාලනයට කවදා අපිට හම්බ වෙයිද කියලා දන්නේ නැහැ..

    :lol::lol::lol::lol:

    අඩෝ ස්ටොක් එංග්ලන්ඩ් බෙස්ට් ප්ලේයර් නේද :P:P
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    CfQDRy_WIAIjd-7.jpg:large
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මාලිංගය වැටිල ඉද්දි 2008 කාලෙ උට බල්ලෙකුට වගේ අර්ජුනගෙ එක සැලකුවෙ...:oo::angry:
    උට කවදාවත් ආයෙ ක්‍රිකට් ගහන්ට බැරිවෙයි කියල හිතල ඌව අත ඇරලම දැම්ම...:angry::angry:
    ඌත් උට පුළුවන් කාලෙ පුළුවන් විදිහට හම්බ කරගන්ට ඕනේ...:nerd::nerd:
    රටට ආදරේ කියල කියන කවුරුවත් ඇත්තටම රටට ආදරෙයිද...?ක්‍රිකට් කියන්නෙ ආතල් එකක්...එච්චරයි..:oo::baffled::rolleyes:
    ලංකාවෙ ක්‍රිකට් වල හිල් ඔක්කොම මූ පිටින් යවල එකම බේරෙන්ට යන්නෙ...:rolleyes::rolleyes:
    රෙද්ද තමා...මෙහෙම හරි TEAM එකක් පුංචි ලංකාවට ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක්...ලංකාව තමා දකුණු ආසියාවෙ ක්‍රිකට් වලින් තැනක ඉන්න පොඩිම රට....ජනගහනය අඩුම...දකුණු ආසියාවෙ මිනිස්සු එකවගේ..(පක්කො,ඇෆ්ගන්..ඇරෙන්ට..උන්ට මස් කාලමද කොහෙද ටිකක් හයිය වැඩී...)ඒත් ජනගහන ප්‍රතිශතය අනුව අපේ ක්‍රිකට් හුගක් හොඳයි....(ඉන්දියාවත් ඒ අතින් පල්ලෙහ ඉන්නේ...උන් අපි වගේ හැට ගුණයක්...):P:P

    Board එකේ හැත්ත 96යේ ඉඳල ගරපු එකම තමා කරේ සල්ලි ඉල්ලමෙන්...:no::no:ඉස්කෝල වල ක්‍රිකට් දියුණු කරන්ට,Club cricket හදන් talent hunt කරන්ට කියල කරේ ඇග බේර ගන්ට බොරු වැඩ කරපු එක...team එකට talent එනවනං එකක් ආවෙ පොට්ටෙ වගේ..:rolleyes::rolleyes:(මාලිංගම ඒකට උදාහරණයක්)...ගොඩක් දේවල් කියන්ට පුළුවන්...වැඩක් නෑ..කාලෙ අපරාදෙ...

    අර්ජුනට වැඩක් කරගන්ට බෑ...(පොර නිකං හිට්ලර් වගේ වෙන්ට යනව..)..අන්තිමට අච්චාරුවක් කරගන්නවා...(ඒකට ඌ මාලිංගට සලකපු හැටියෙන්ම පේනවා...):P:P
    ඒක තමා තිලංගයයි හොර අනිත් බෝලෙ බස්සන ක්‍රිකට් ඉල්ලම හාරං කන එවුන්ම හැමදාම ක්‍රිකට් ඡන්දෙ දිනන්නෙ...:rolleyes::angry::angry:

    T20 කියන්නෙ sweep එකක් වගේ....ඒව පැරදුනාට ලොකුවට ගනන්ගන්න එක එච්චර හොඳ නෑ...:rolleyes::rolleyes:ලංකාවෙ ක්‍රිකට් වල අවුලක් තියනව....නෑ කියන්නෑ...ඒත් කලබල වෙලා මැටි වැඩ කරොත් අපිට තියන එකම World class sport එකත් නැති වෙයි...!:rolleyes::rolleyes::no::no:

    අනේ මන්ද..ඔය නිකං මට හිතෙන දේ....

    aththa kathawa.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඕවා කතා කරලා වැඩක් නැහැ සංජීව..
    මම අදත් කවදත් මාලිගේ වරදක් දකින්නේ නැහැ..
    උගේ ටැලන්ට් එකෙන් ඌ හම්බ කරගත්තම අනිත් උන්ට මොකද්ද තියෙන අමාරුව..
    ඌ විකුනන්නේ උගේ දක්ෂකම.. නැතුව රට නෙමෙයි..
    ඌ ලෙඩ උනාම බලනන් ඉන්නේ උගේ පවුලේ උනුයි ලඟ හිතවත්තු ටිකයි විතරයි..
    වෙන එකෙක්වත් නැහැ..
    ඌට කකුලේ අමාරුවක් තියෙනවා කියන එක හැමෝම දන්නවා..
    ඌ එකපාරක් චැම්පියන්ස් ලීග් එකකුත් ගැහුවේ නැහැ ඒ නිසා..
    අර්ජුන ගැන නම් තිබ්බ විශ්වාසේ නැති උනා..
    නිශාන්තගේ වැරදි දකින්නේ නැති අර්ජුනට අනිත් උන්ගේ වැරදි පේනවා..
    අර්ජුනට තියෙන්නේ ක්‍රිකට් හදන්න උවමනාවක් නෙමෙයි, තමන්ගේ උන් ගොඩදාගන්න උවමනාවක්..
    අපේ රටේ ක්‍රිකට් වලට බොක්කෙන්ම ආදරේ කරන කෙනෙක් පරිපාලනයට කවදා අපිට හම්බ වෙයිද කියලා දන්නේ නැහැ..
    අර්ජුන උගෙ නායකත්වයෙන්,අරවින්දයි ඔක්කකොමයි එක්ක සෙට් වෙලා...96 WC එක දින්නෙ නැත්තන් ලංකාවත් තාම දැන් ටිකකාලෙකට ඉස්සෙල්ල හිටිය බංගලියො වගේ තමා....:rolleyes::rolleyes::P:oo:
    එකෙක් පඩේකට ගනන් ගන්නෙ නැති team එකක්...:P:P:yes:
    අර්ජුන ලංකාවෙ cricket වලට කරපු දේ කවුරුවත් කරල නෑ..කරන්ටත් බෑම තමා...:confused::oo:
    test තත්වෙ ලබල අවුරුදු 13 කින් World Cup ගත්ත එක....ඒ නැගපු නැගිල්ල තමා මෙච්චර කල් තිබ්බෙ...එක එකා කොහොම හරි මුක්කු දදා ඇදන් ආවෙ....ඒ තල්ලුවේ අග හරිය වගේ තමයි ඉතින් මේ...:confused::confused::rolleyes:;)
    අර්ජුන මං දැකල තියන විදිහට ප්‍රතිපත්ති වලට හුගක් ගරු කරන මනුස්සයෙක්..කවදාවත් වෙළඳ දැන්වීම් වලට පෙනී ඉඳල නෑ..ඒවගෙන් හම්බ කරල නෑ...(මං අහල තියනව ලංකාවෙ පලවෙනි test එකේ පලවෙනි ඉනිමෙ ඉස්කෝලෙ යන පොඩි අර්ජුනය ලංකාවෙ පලවෙනි අර්ධ ශතකෙ ගැහුවම Add වලට මාර විදියට ආරාධනා ආවලු...එතකොට අර්ජුනගෙ අම්ම කිව්වලු උඹ කවදාවත් ඔය වගේ හම්බ කරන්ට එපා කියල......:yes::yes::yes:)...
    අර්ජුන ඔක්කොම සරත් ෆොන්සේක අත ඇරල යද්දි අත ඇරල මාරු උනේ නෑ....ඒ අතින් පොර නියම ඩයල් එක.....:yes::yes:
    කට ඇරල ඕන එක්කුට කතා කරල කියන්ට පුළුවන් මං එහෙම කරේ නෑ කියලා...ක්‍රිකට් වලින් සල්ලි වෙන ක්‍රම වලින් හෙව්වෙ නෑ කියල....:yes::yes:
    කාලෙ වෙනස්...තාලෙ අළුත්...මොනව කරන්ටද...හැමදේම අනිත්‍යයි ඒක පිළිගන්ට වෙනව...
    ඒත් අර්ජුන එහෙමයි කියල අනෙත් හැම කෙනාටම එහෙම වෙයං කියල බල කරන්ට බෑනෙ...ඒ කාලෙ තිබ්බනං අර්ජුන නැතත් අරවින්ද අනිවාර්‍යයයෙන් IPL ගහනව....ෂුවර්....!

    මං බලපු ක්‍රිකට් හැටියට අරවින්ද තමා ලංකාවෙ මෙතෙක් බිහි උන හොඳම පිතිකරු...පොර තමා ලංකා ක්‍රිකට් ඉතිහාසෙ වටිනාම innings දෙක ගැහුවෙ..96 semifinal එකෙයි final එකෙයි...:yes::yes:
    ඒත් එදා අරවින්ද මාලිංග ගැන කරපු කතාව අනුමත කරන්ට බෑ....ඒක මහ ජරාවක්...සම්පූර්ණයෙන් media වලින් එක දාගන්ට කරේ ඒක....:rolleyes::rolleyes::angry::angry:
    මුරලි 2011 වෙද්දි ඔක්කොම ක්‍රිකට්
    වලින් සමු අරන් තිබ්බෙ...එක කොහොමත් එයාගෙ අන්තිම match එක කියල දන්නවා...එහෙනන් අරවින්ද ඔය කතාව මැතිව්ස්ටත් කවද හරි කියයිනෙ...පොරත් final එක miss කරානෙ.....

    අනිත් එක අපේ මේ පාර එක ඔහේ ඇහිදපු එකක්...ඒකෙ ගැන ලොකු අවුල් තියනවා...අරවින්ද තිරිමානනට තව chance දෙන්ට යනව ඒ අස්සෙ....ඌට කිසි ගානක් නෑ කොච්චර fail උනත්...ඌ දන්නව මට මුං chance දෙනව කියල...ඉතිං ඌ හැදෙයිද....:confused::confused::confused:ඌ හෙන පණ්ඩිතයෙක් වෙලා..:rolleyes::rolleyes:
    උගෙ technique වල ලොකු අවුලක් තියනවා..swing වෙන බෝලෙට උට ගහගන්ට බෑ...England එක්කන් ගියොත් ගියපාර වගේ Anderson ඕකව කයි...:P:P:P
    උගෙ batting style එකත් අවුල්..singles දාන්ට දන්නේ නෑ....dot ගහල හිර උනහම long on,off වලට ලොකු පාරක් ඉස්සරහට පැනල ගහන එක තමා කරන්නෙ.......:oo::oo:

    U-19 team එකේ captain අසලංක international ගස්සන්ට ඕනේ.....:yes::yes::yes::yes:

    බලමු....ඒත් මාත් ඉතින් පිලිගන්නවා IPL එක තමා Cricket අච්චාරුවක් කරේ කියල....ඒක T20 Overdose එකක්...:rolleyes::rolleyes::angry::angry:

    දැං ඔක්කොම වගේ බලන්නෙ T20 විතරනේ...ඒක තමා ක්‍රිකට් කියල ඔක්කොම හිතන්නේ...ටෙස්ට් මැච් එකක් හරියට බලන්ට දන්න එවුං දැන් ඉන්නවද,,...?????ඔක්කොම වගේ දන්නෙ ගහන හයේ හතරෙ ඒවට කෑ ගහන්ට විතරයි,,,:angry::angry:බලන්නෙ ක්‍රිකට් නෙවෙයි...:angry::angry:Batting..........!
    ලගදිම Cricket Baseball වලින් replace වෙයි...!!

    ඔය මට හිතෙන හැටි රැඩිකල් අයියේ...:oo::oo::baffled::baffled::yes::yes:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරය සනත්ට

    නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා විදිහට හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පත්වීමට නියමිතයි කියලා නිල නොලත් ආරංචි මාර්ග වාර්තා කරනවා.

    ඔහු මීට කළින් අතුරු කමිටුව පත්කිරීමට පෙරාතුව තේරිම් කමිටු සභාපති ලෙස කටයුතු කළා.

    සනත් ජයසූරිය මීට පෙර ද පැවති ආසියානු කුසලාන තරඟාවලිය හා 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදි හිමිකරගත් පූර්ණ තරඟ ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයා ද වුණා.

    http://www.gossipking.lk/2016/04/09/13179/

    mkada bn me seen eka athada meka
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    චතුරිකා සිරිසේන හා සම්බන්ධ පුවත ගැන මිලින්ද සිරිවර්ධන කතා කරයි

    :eek::eek:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් විදෙස් ක‍්‍රීඩකයින්ද සහභාගී කරවා ගනිමින් 20-20 ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය අලූත් මුහුණුවරකින් ආරම්භ කිරීමට යයි.

    ගිය තරගාවලිවලදී පැවැත්වූ ක‍්‍රමවලින් බැහැරව සියලූ රටවල සුපිරි ක‍්‍රීඩකයන් සම්බන්ධ කරගනිමින් මෙවර තරගාවලිය පවත්වා දේශීය ක‍්‍රීඩකයන්ට අත්දැකීම් ලබාදීමට කරයි අපේක්ෂා කරයි.

    දැනටමත් මේ වෙනුවෙන් ක‍්‍රිකට් ආයතනය විසින් ව්‍යුහයක් සකස් කර ඊට අනුග‍්‍රාහකයන් සොයා තරගාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993

    මේකටවත් සෙනග හිටියොත් හොඳයි...මතකද කලින් එකේ පන්සීයක් නෑ මැච් එකක සෙනඟ...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේකටවත් සෙනග හිටියොත් හොඳයි...මතකද කලින් එකේ පන්සීයක් නෑ මැච් එකක සෙනඟ...

    eka thama ban seen eka. sarthaka wenna nam minissu balanna yanna ona. eka wenne ne ne ithin. :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් විදෙස් ක‍්‍රීඩකයින්ද සහභාගී කරවා ගනිමින් 20-20 ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය අලූත් මුහුණුවරකින් ආරම්භ කිරීමට යයි.

    ගිය තරගාවලිවලදී පැවැත්වූ ක‍්‍රමවලින් බැහැරව සියලූ රටවල සුපිරි ක‍්‍රීඩකයන් සම්බන්ධ කරගනිමින් මෙවර තරගාවලිය පවත්වා දේශීය ක‍්‍රීඩකයන්ට අත්දැකීම් ලබාදීමට කරයි අපේක්ෂා කරයි.

    දැනටමත් මේ වෙනුවෙන් ක‍්‍රිකට් ආයතනය විසින් ව්‍යුහයක් සකස් කර ඊට අනුග‍්‍රාහකයන් සොයා තරගාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

    Elakiriya apith set wela team ekak gamu echara ganak wena ekak na :P Elakiri Blaster kiyala name eka damu :P athakota ape unta ona un ganna puluwan nea :P thir , kapu chandi ehama ganna ona kohoma hari Bid karala