Train accident yesterday. 2 HFC GIrls Dead. Man adurana frnd ge friends :(

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    9416_1.jpg


    9416-two-school-girls-died-in-railway-accident-dehiwala1512938119.jpg


    gr.jpg


    ඊයේ (25) රාත්‍රී 7ත් 8ත් අතර දෙහිවල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරගා යෑමට ගොස් තරුණියන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂණයට පත්වුණා. මෙම තරුණියන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ හෝටලයක තිබුණු සාදයකට සහභාගී වීම සඳහා යමින් සිටියදීයි.

    මොවුන් සමඟින් තවත් පිරිසක් කාර් එකකින් අදාල ස්ථානය වෙත ගොස් ඇති අතර පසුව වාහනය නවතා එම ස්ථානයෙන් රේල්පාර මාරු වීමට ගොස් තිබෙනවා. එම අවස්ථාවේ ඔවුන් ඉයර් ෆෝන්ද කනේ රඳවාගෙන සිටි බවයි සිද්ධිය වූ ස්ථානයේ සිටි අයෙක් පවසා තිබෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Dark M

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ඉයර්ෆොර්න් කනේ ගහගෙන සින්දු අහ අහ රේල් පාර දිගේ යනකොට ඉතින් නොමැරී තියෙයිද.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think they are a lesbian couple who, after taking so much abuse from our intolerant culture, decided that it's better not to live at all than to live another single day apart from each other..

    may the two of you find peace in next life.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    අපරා...............දෙ :baffled: බන්. මොනව උනත් ලක්ෂණ කෑලි දෙක...
     
    Last edited:

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    I think they are a lesbian couple who, after taking so much abuse from our intolerant culture, decided that it's better not to live at all than to live another single day apart from each other..

    may the two of you find peace in next life.

    you sir.... deserves a slow clap !

    bravo...

    amazing intuition... just amazing !!!
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එම අවස්ථාවේ ඔවුන් ඉයර් ෆෝන්ද කනේ රඳවාගෙන සිටි බවයි සිද්ධිය වූ ස්ථානයේ සිටි අයෙක් පවසා තිබෙන්නේ. :no::dull::(:sorry:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    ishan.fdo - Man adurana frnd ge friends :(

    mage gf ge yaluwo dennek ban....paw kello denna.....
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    army eke kollek marunama balannewath naha.. andurannewath nati ear phone gahan rail pare yana gong posh badu 2k marunama nati naadakam kiyan puka dena hatiiii... :rofl::rofl: lankaawee samajee gana kala kirenawaa....
    me wage un tamaa chande deelaa anarkalilaa.. chanchalaa lawa udinma dinola parlimenthu genawee...
    h*** issaraha dana gaanawaa..
     
    Last edited:
    • Like
    Reactions: suranga84

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    sorry thama ban.. :sorry::sorry:

    එම අවස්ථාවේ ඔවුන් ඉයර් ෆෝන්ද කනේ රඳවාගෙන සිටි බවයි සිද්ධිය වූ ස්ථානයේ සිටි අයෙක් පවසා තිබෙන්නේ.

    mama me ada ude ekek ta bena bena awe. wahene drive karana gaman ude pandare.

    ekek earphone gahagena para meda gobbayek wage yanawa melo ganak na.. belin nam man uta benapu eketh wereddak na. :dull: