සොහොන;20102598 said:![]()
http://uk.businessinsider.com/intel...crosoft-windows-10-continuum-2016-5?r=US&IR=T
intel සමාගමේ සහයෝගය තුලින් Continuum නම් මයික්‍රොසොෆ්ට් සමාගමේ දුරකතනයක් පරිගණයක් ලෙස බාවිතා කිරීමට යොදා ගැනීමේ පහසුකම ඉහල දැමීමට පියවර

appatasiri ai bn e .dan auruddk wihara wenawa ne imo awilla.

Patta Machan.
BUMP BUMP BUMP
tnx macho kalaya gatha karala awata me pathe
සොහොන;20106503 said:![]()
![]()
acer m330
වින්ඩෝස් ෆෝන් 3 ගත්තා 10 එක්කලා එන
එකක් අයියාට , අනික පියාට ,අනික මගේ යාලුවෙක්ට
අඩුවට දාලා තිබුනා

gaaana keeyak unada

Vacuum Tube Player (Full) goes free as myAppFree app of the day
– Can play .mp3 .flac .aac/.m4a/.mp4 .wav .wma .ac3 .3gp .3g2 .amr

උබ හිතන්නේ අපි දැන් මේ ත්‍රෙඩ් එක බලලා, උබට රෙප් දෙනවා කියලද ? ඔව් අපි දෙනවා තමයි, ඇයි අවුල්ද ?![]()
බොහොම ස්තුති සහෝ ඇවිදින් අදහසක් දැම්මාට එකම ඇති 

උඹ හොයල දීපු ප්ලේයරේ නිසා හෑන්ඩ්ෆ්‍රී එක කනේ ගහන් ඉඳල මට දැන් වෙනම ලෙඩක් හැදෙනව..
ඒක පට්ට නේ.. ෆෝන් එක ගත්ත දවසේ ඉඳල හොයල හොයල යන්තන් හරි යන එක සෙට් උනා...

උඹ හොයල දීපු ප්ලේයරේ නිසා හෑන්ඩ්ෆ්‍රී එක කනේ ගහන් ඉඳල මට දැන් වෙනම ලෙඩක් හැදෙනව..
ඒක පට්ට නේ.. ෆෝන් එක ගත්ත දවසේ ඉඳල හොයල හොයල යන්තන් හරි යන එක සෙට් උනා...
මොකක්ද ප්ලේයර් එක?

මේ තියෙන්නෙ මචන්..
ඒ දවස් වල ඉඳලම මම උඹට වද දුන්නේ ඔන්න ඔය වගේ එකක් හොයා ගන්න බැරුව..
උබලා කියපු නිසා මම හොයලා බැලුවා මේ ap එකනම් මචන්ලා ගොඩක් ඇඩ්වාන්ස් හැබැයි අල්ල ගන්න අමාරුවකුත් නැ සරල විදිහට mp3 එකක් ඕපන් කරලා බැලුවහැකි
මට තේරුන විදිහට දැනට තියන හොදම ap එක මේක තමයි ගොඩක් පහසුකම් දෙන සංගීතයට
සල්ලි ගන්නෙත් නැ නොමිලේ දෙන්නේ
![]()
ඔන්න ඕකෙ සෙටින්ග්ස් ගැනත් කතා කළා පහළ ලින්ක් එකේ තියෙන පිටුවෙ ඉඳල පිටු තුන හතරකම..![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1739088&page=10