New IT Companies

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    pickme eka hondaida?

    ගොඩක්ම තරුණ අය තමා ඉන්නේ.අවුලක් නැ සිරා වැඩ්ඩේක්
    නම් ලොකු පඩි ගෙවනවා.go lang ,android,big data,data mining wage tama tiyenne
     
    Last edited:

    Chawchaw404

    Member
    Apr 3, 2016
    29
    1
    0
    ගොඩක්ම තරුණ අය තමා ඉන්නේ.අවුලක් නැ සිරා වැඩ්ඩේක්
    නම් ලොකු පඩි ගෙවනවා.go lang ,android,big data,data mining wage tama tiyenne

    working env eka kohomada machan?unge taxi service eke office eka ekkamada software develop karana ekath thiyanne?
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Emba daruwa, Embla gana nodanimi :dull:
    (එම්බ)ල නර කොල්ල, මා තට ගුලි තුනක් දෙමි... ඒ ගුලියක් උඩ දමා තට රිසි දෙයක් ඉල්ලව, එසැනින් එය තට හිමි වෙනු ඇත..!
     
    NewKolla2

    Member
    Apr 30, 2016
    1
    0
    0
    Need a help guysss, CMS ( content management solutions ) eka gena mokada kiyanne ?
    Interview 1k awa. mata 8+ years experience.. .NET

    Your opinions ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Need a help guysss, CMS ( content management solutions ) eka gena mokada kiyanne ?
    Interview 1k awa. mata 8+ years experience.. .NET

    Your opinions ?
    Go and face the interview, see what they have to offer apart from your expected salary and then decide
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,096
    4,429
    113
    පොන්සි ආණ්ඩුව
    (එම්බ)ල නර කොල්ල, මා තට ගුලි තුනක් දෙමි... ඒ ගුලියක් උඩ දමා තට රිසි දෙයක් ඉල්ලව, එසැනින් එය තට හිමි වෙනු ඇත..!

    මේක දේශපාලන ත්‍රෙඩ් එකක් නෙමෙයි ..
    ගොන් පාර්ට් දාල ත්‍රෙඩ් එක කන්නේ නැතුව අර දේශපාලන ත්‍රෙඩ් එකකට වරෙන්

    මැයි රැලියේ හිටන් ලොක්ක පජාත වෙච්ච නිසා මේ යහපලනට කඩේ යන ලෝල්ලෝ ටික හැංගිලා මේ වගේ අදාළ නැති ත්‍රෙඩ් වලට ඇවිල්ල රඟනවා

    හික්හික්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,096
    4,429
    113
    පොන්සි ආණ්ඩුව
    (එම්බ)ල නර කොල්ල, මා තට ගුලි තුනක් දෙමි... ඒ ගුලියක් උඩ දමා තට රිසි දෙයක් ඉල්ලව, එසැනින් එය තට හිමි වෙනු ඇත..!

    Need a help guysss, CMS ( content management solutions ) eka gena mokada kiyanne ?
    Interview 1k awa. mata 8+ years experience.. .NET

    Your opinions ?

    උන් ඔෆර් කරන හැම දෙයක්ම ගියාට පස්සේ දෙන්නේ නැහැ බ්රෝ

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Machan, GT Nexus eka gana hari wistharayak dennako danna kenek. Salary, working hours, culture ehema kohomada? Honda company ekakda?