කාලය 50%ක් ඉතුරු කරන රාජගිරිය ගුවන් පාලම හැද&#

osandaja

Member
Feb 11, 2008
360
324
0
කාලය 50%ක් ඉතුරු කරන රාජගිරිය ගුවන් පාලම හැද&#

කාලය 50%ක් ඉතුරු කරන රාජගිරිය ගුවන් පාලම හැදෙන්නේ මෙහෙමයි


ඉදිරියේදී බත්තරමුල්ලේ සිට නොළුම් පොකුණ දක්වා ගමන් කිරීමට ගතවන කාලය පවතින තත්ත්වයට වඩා 50% කින් පමණ අඩුකිරීමට හැකියාව ලැබෙනවලු. එහෙම කියන්නේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.

මෙහෙම එතුමා කියන්නේ මහනගර සංවර්ධන සැලසුම යටතේ කොළඹ නගරයේ රථවාහන තදබදය අඩුකිරීමෙහි ප්රධාන පියවරක් ලෙසින් බත්තරමුල්ල සිට කොළඹ නෙළුම් පොකුණ දක්වා ගුවන් පාලමක් ඉදිකිරීමේ කටයුතු ලබන ජූලි මස ආරම්භ කරන නිසා.

ස්පාඤ්ඤ රජයෙන් ලැබෙන සහන ණයක් යටතේ ක්රියාත්මක වන මෙම ව්යාපෘතියේ වැඩකටයුතු 2018 ජනවාරි මාසයේ දී අවසන් කිරීමට නියමිතයි කියලත් එතුමා කියනවා.

කොහොම වුණත් ඉදිරියට මේ නිසා වාහන තදබදය නම් ගොඩක් අඩු වෙයි.
පහත තියෙන්නේ මෙම ව්යාපෘතිය පිළිබඳ සැකසුණු වීඩියෝ වාර්තාවක්.





http://www.gossipking.lk/2016/05/13/15701/ :yes::yes::yes::yes:
 

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මොන ආණ්ඩුව ආවත් කමක් නෑ ඔය වගේ හරි වැදගත් දේවල් වෙනවනම්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්තටම වෙන්නේ මේකයි.
    ඕක හදනවා කියමු.
    හදලා ඉවරවෙනකන් සැහෙන ට්‍රැෆික් එකක් ඒ අවට තියෙයි.
    ඉතින් එකටත් වුසන්දුම් හොයාගෙන මා කරනවානම් ගොඩක් හොඳයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටින් බතල හිටවීම ලොල් :lol::lol::lol: කොරනව කොරනව කියුවට බොක්කුවක්වත් හදන් නැනෙ අප්ප,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මුන්ගේ පාරවල් හැදිලි.
    ඕකට කලින් අර HSBC එක ලඟින් තියෙන පාර ඇරපල්ලා.හැමදාම බත්තරමුල්ල පැත්තේ ඉඳන් එනකොට අලුතින් හදපු පාරට හරවන්න තියෙන තැන වහලා.
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    ඇත්තටම වෙන්නේ මේකයි.
    ඕක හදනවා කියමු.
    හදලා ඉවරවෙනකන් සැහෙන ට්‍රැෆික් එකක් ඒ අවට තියෙයි.
    ඉතින් එකටත් වුසන්දුම් හොයාගෙන මා කරනවානම් ගොඩක් හොඳයි.

    Aniwaryaenma machan, mamath hemadama oya katta kana ekek thamai, :yes::yes::yes::yes::yes:
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    කටින් බතල හිටවීම ලොල් :lol::lol::lol: කොරනව කොරනව කියුවට බොක්කුවක්වත් හදන් නැනෙ අප්ප,

    uba kiyana kathawanam eththa machan :lol::lol::lol::lol:, namuth meka sarthaka wewa kiyala prarthana karanwa ude hawaha traffic eke kana katta nisa :(:(:(:(:(:(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,266
    113
    කටින් බතල හිටවීම ලොල් :lol::lol::lol: කොරනව කොරනව කියුවට බොක්කුවක්වත් හදන් නැනෙ අප්ප,

    Eka thamai Mahinda nam PM, President una gamanma first flyover eka open kala :lol::lol::lol:

    Mahinda Rajapaksha
    His UPFA government
    In power since 2 April 2004
    Prime Minister of Sri Lanka
    In office since 6 April 2004
    6th President of Sri Lanka
    In office since 19 November 2005

    Kelaniya Railway Crossing Flyover
    Commencement: Dec 01, 2007
    Completion: Aug 30, 2008


    - http://www.accessengsl.com/project/bridges-flyovers/kelaniya-railway-crossing-flyover/

    Nugegoda Flyover
    Commencement: Oct 01, 2008
    Completion: Jan 23, 2009


    - http://www.accessengsl.com/project/bridges-flyovers/nugegoda-flyover/
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba kiyana kathawanam eththa machan :lol::lol::lol::lol:, namuth meka sarthaka wewa kiyala prarthana karanwa ude hawaha traffic eke kana katta nisa :(:(:(:(:(:(
    සාර්තක වේවා කියුවට වැඩක් නැනෙ මචන් පටන් ගන්නෙවත් නැතුව,මාර ටැෆික් එකක් තියෙන්නෙ දැන් හිර් වෙනව කියන්නෙ ආයෙ කතා කරලම වැඩක් නැ,:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka thamai Mahinda nam PM, President una gamanma first flyover eka open kala :lol::lol::lol:

    Mahinda Rajapaksha
    Prime Minister of Sri Lanka
    In office since 6 April 2004
    6th President of Sri Lanka
    In office since 19 November 2005

    Kelaniya Railway Crossing Flyover
    Commencement: Dec 01, 2007
    Completion: Aug 30, 2008


    - http://www.accessengsl.com/project/bridges-flyovers/kelaniya-railway-crossing-flyover/

    Nugegoda Flyover
    Commencement: Oct 01, 2008
    Completion: Jan 23, 2009


    - http://www.accessengsl.com/project/bridges-flyovers/nugegoda-flyover/

    මහින්ද හදපුව ඔය ඇස් පනාපිටම පේන්ඩ තියෙන්නෙ ආයෙ ඒවගෙ වෙබ් සයිට් අනවශයයි අදාල ස්තානයට ගියාම බලාගන්ඩ පුලුවන්,


    Access Engineering PLC

    Design & Construction of Rajagiriya Flyover

    Client: Centunion/Road Development Authority
    Project Value: Rs.868.0 Million
    Commencement: Apr 20, 2016
    Completion: Dec 19, 2018

    එක්කො උබ රාජගිරිය කියන්නෙ වෙන කොහාට හරි මම නම් දැකල නැ ඔහොම එකෙක් රාජගිරියෙ හදනව,:lol: ඔහොම හදනව කියල වෙඩි සයිට් එකකනම් ඇති.:lol::lol: එහෙම නැතුව රාජගිරියෙ නම් ඔහොම් එකක් හදනව කියල හිතලවත් නෑ,කටින් බතල හිටොල වැඩක් නැ බන්,

    බොරුව කියන්ඩ එපා බන් රාජගිරිය තියෙන්නෙ පොල්ගහවෙලද???? බලපන්කො උබ දුන්න ලින්ක් එකේ මැප් එක පෙන්නන්නෙ කොහෙද කියල බොරු කියල පච වෙන්ඩ එපා බන්,1600 මෙහෙම ඉරා ගන්ඩ එපා,:no::no:
     
    Last edited: