ICLOUD RRRREEEEMMMOOOVVVEEE

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගෙ ගාන 18800/ පැයක් ඇතුලත අයි ක්ලෞඩ් එක අයින් කරනව.....
    ලග ඉදල කරගෙන යන්න පුලුවන්.....
    ලොස්ට් මෝඩ් වෙන්න ඕනේ...
    ඇක්ටිවේශන් ස්ක්‍රීන් එකේ අයිතිකාරයගෙ කොන්ටෑස් නම්බස් එක තියෙන්න ඕනේ......
    කලින් 12800 කරල දැන් ගගන් වැඩි වැට් නිසා නොවේ හරිය,,,
    වැට් 69 ගනන් ගිය නිසාත් නෙමෙයිය....
    කාල වේලාව පැයක් නිසාය හරිය.....
    නිකම් 5.6.තියාගෙන ඉන්නෙ නැතුව, එක්කො මට 10000 කට දෙන්න,
    නැත්නම් අන්ලොක් එකකට යමු...හරිය....
    මේ ඔක්කොම අප්සැට් වැඩය හරිය.....
     
    • Like
    Reactions: nrjayasinghe

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද වැස්ස අස්සේ බිසිනොස් 10 ක් කරගන්න පුලුවන් උනොත් මාත් දොස්තරයෙක් ගෙ ගානට වැටෙනව..ඇඩෙනව හිතනකොටත්.....18800x10 කියන්නේ ලස්ස දෙහෙකට කිස්ටුයි කිස්ටුයි...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පි[පිම් දාන්න එපා..
    බලාන්ට වෙලාවක් නෑ.....
    උබල වෙනුවෙන් ම තියනව නොම්මරයක්...
    නැත්නම් පැටලෙන නිසා අනිත් නොම්මරත් එක්ක....
    ටැxට් එකක් දාන්න ම්යේ අංකෙට හරිය...
    බින්දුවයි හතයි හයයි හයයි හතරයි තුනයි හතයි හයයි බින්දුවයි හතර,,,,,,,
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    අයි බන් ගොවෙර්මෙන්ට් එක වගෙ වැඩ කරන්නෙ, මන්ත්‍රී කෙනෙක් වත්ද
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයි බන් ගොවෙර්මෙන්ට් එක වගෙ වැඩ කරන්නෙ, මන්ත්‍රී කෙනෙක් වත්ද

    උබේ අර ලන්කාවෙ ඒව හේම දෙන්න එපා හරිය,,,,,
    දැනටමත් කෙනෙක් ඉන්නව ආරස්සක අංසේ,,
    මේකෙන් මාව ඔයාගෙන අන්ලොක් දමාපු හරිය......
    නගීන්ට තමා වෙන්නේ..
    වැස්ස දවස්වල රත්වෙලා එන්ටා.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයික්ලෞඩ් ලොක් එක තියාගෙන උජාරුවට,
    "අඩේ මේ බලපන් මගෙ ලග තියන පට්ට ෆෝන් එක..කෝ මේක අන්ලොක් කරාන්ට එකෙක් මේ දිවිය ලෝකේ නැහැනේ" කිව්ව කාලෙ ඉවරයි..

    මේ මල් බෙරියට ඕනෑ ඕව තමා,,,,,
    දැන් විනාඩි 60 න් විජාංඩියට ඔබගේම අලුත් ක්ලූඩ් එකක් හදාගෙන යන ගමන්
    ෆෝන් එක නැතිකරගන්න...
    නැට්නම් ලිස්සා වැටී සුලු තුවාල සමග ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කඩාගන්න.....
    ඔබ නැවත එනතුරු මම වියාපාරිකයෙක් ලෙස
    මග බලා සිටිමි හරිය..........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආනේ අයිය ෆූන් එකක් එවල..
    ලස්සනයි ඈහ් මේක අර ඇස්ටීව් ජොබස් ගෙ අයි ෆෝන් එකක් නේහ්..
    අය්ය මාරයි.....
    මට ආදරේ හින්දනෙ මේක එවන්න ඇත්තේ......
    හරි හරි බලමු බලමු..
    වෙලාවට මගෙ සිම් එක කපල තියා ගත්තේ මේ ක එන්නත් කලින්....
    ඈහ්...බුකක්...
    මෙන්න කොන්ටෑස් නම්බස් එකක් තියනව ලොස් උනා අමතන්න කියල....
    අයියගෙම ෆෝන් නම්මරේ වෙන්ටෑ..
    හොරාව අද අහු උනා.
    මෙච්චර කලක් මට නොම්මරේ දුන්නෙත් නැහැ නේ අයියා......
    රීන් ට්‍රීන්,,,,,,,,..හලඕ......අය්යා.....( මේ මොකෙද්ද මේ කතා කරන්නේ)
    අහ්ලෝ...මිස්ටෙර් මාබිරි ෆ්‍රෙන්ඩ් ප්ලීස්....
    නෝ නෝ නෝ සච් අ පර්සොන් හේර් විත් තැට් නේම් නන්ගි.....

    මයි ගූස්.......
    ආ නන්ගි හොව් යූ ගොට් මා කොන්ටෑස් නම්බෙර්....
    ආ අයියා අයි ගොට් ඉට් ෆ්‍රොම් ත ෆෝන්.....

    වාඅට් නන්ගි යූ හොරා..
    ඉ කෙප්ට් ඉට් ඔන් ද පබ් වයිල් අයි ඩ්‍රින්කින් ජූස්...
    යූ නන්ගි හොරා ටුක් ඉට්

    බීප්..... බීප්.....

    කෝල් කට් හරිය.....

    දැන් නන්ගි හිතනව..
    යකෝ මේ අයිය යකා හොරකම් කරපු ෆූන් එකක් ද මට එව්වේ..

    දැන් මේකට මොකා කොරන්නේ.....
    තින්ක්.... තින්ක්..
    ආ මල්බෙරි අයියා..එයා සුරෙ එකට ගොඩ දායි..
    වරෙන්කො මගෙ අයියා ලන්කාවට මම බලාගන්නම්.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    34g93b9.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ado uba gana wadikarada ban

    පරන ක්ලාන්ස් ලට නෑ......
    අලුත් ක්ලාන්ස්ල මේ ගානට තමයි.....
    4ර් 4ර් ඇස් 12800/....
    අනික්වා 18800 තමා....
    වැස්ස ආව..
    ටුවිස්ටඩ් වතුරට අහූනා....
    පාන් නෑ...
    එලවලු ගනන්...
    මට නොකා නොබී අන්ලොක් දාන්න බෑ හරිය...
    පැහැදිලිය,,,,....
    සෝඩා සේ බුබුම් බුබුම් හේ....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Any success stories?:rolleyes::D

    Yes contact LASA _DAL ..and
    search my other thread....( Malberiyage shop eka hariya )yesterday i done one unlock within the minutes..
    That is in elakiri.....
    i have my personnel clients with me....
    But in here, most of the people negotiate the price....im not goin to reduce it....i kno wt i can do...dear.
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    පරන ක්ලාන්ස් ලට නෑ......
    අලුත් ක්ලාන්ස්ල මේ ගානට තමයි.....
    4ර් 4ර් ඇස් 12800/....
    අනික්වා 18800 තමා....
    වැස්ස ආව..
    ටුවිස්ටඩ් වතුරට අහූනා....
    පාන් නෑ...
    එලවලු ගනන්...
    මට නොකා නොබී අන්ලොක් දාන්න බෑ හරිය...
    පැහැදිලිය,,,,....
    සෝඩා සේ බුබුම් බුබුම් හේ....

    :):):):) ela ela, ko mage wade processes wenawada??
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :):):):) ela ela, ko mage wade processes wenawada??

    ලොවිත් නෑ ගහේ......
    උබ කොඉ ලෝකෙන් හොයාගන්නවද මන්ද මේව...
    ඒශියන් කන්ට්‍රි.......
    පුඅර් කන්ට්‍රියාර්....
    ඔකි..
    නෝ වොරීස්.....
    වැඩේ ගොඩයයි....
    මම අතාරින්නේ නෑ බන්..
    ඉස්සෙල්ලම මම මගෙ රස්සාවට ආදරෙයි...
    වැඩක් කලොත් විතරයි නෙ බන් සල්ලි ලැබෙන්නේ...
    කවුරුවත් මටනම් මේක තියාගනින් බන් කියල කීයක් වත් දීල නෑ.....
    මාස 7 ගෙදර හිටියෙ..
    මගෙ කස්ටමර් ල තමයි බන් මාව ඇදගෙන ගියේ.....
    මම කරන වැඩේ හරියට කරනව.....
    උබට මගෙන් පෲෆ් ඕනෙ නෑනේ.....

    තව දියන්කො බන් ලොස් ඒවා......හීහ්.....

    Model: IPHONE 6 MM-TD 16GB GOLD
    IMEI Number: 358361061xxxxxx
    Serial Number: C36P2Xxxxxxx
    Find My iPhone: ON
    iCloud Status: CLEAN
    Warranty Status: Out Of Warranty (No Coverage)
    Estimated Purchase Date: 01/17/15
    Registered Purchase Date: 03/27/15
    Product Sold by: ADVANCED WIRELESS NETWORK CO. LTD
    Initial Carrier: Thailand AIS Activation Policy
    Purchased In: TH - Thailand
     
    Last edited: