ara wathure ehata meha yanny NAYEK da koheda
දැන් ඔය වාහනේට මොකද බං වෙන්නේ.. engine එකට වතුර යනවද.. වාහන ගැන දන්නැති නිසා අහන්නේ.. හදන්න කොච්චරක් විතර යයිද..
4wd wala air filter eka udin thiyenne, silencer eken wathura yanne naMata enduna, cab eke silencer eka wathura yanne nethi widiyata set karala thiyenne.. Anika KDH eketh 2014 model indala auto 4 wheel.


ara wathure ehata meha yanny NAYEK da koheda
Snorkel එකක් කියන්නේ මොකද්ද බන්
Mata enduna, cab eke silencer eka wathura yanne nethi widiyata set karala thiyenne.. Anika KDH eketh 2014 model indala auto 4 wheel.
Snorkel එකක් කියන්නෙ Snorkeling වලදි පාවිච්චි කරන අයිටම් එකක්. අපි වතුර යට ඉද්දි හුස්ම ගන්න බෑ ඉතිං පොඩි බට කෑල්ලක් කටට ගහ ගන්නවා ඒකෙ අග වතුරෙන් උඩට හිටින්න.Snorkel එකක් කියන්නේ මොකද්ද බන්
