HDD ekak ganne one bn

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
redline eke e 5yrs denne server HDD valata bn
un kalin WD valata 3yrs dunna.dan un WD karanne na vage bn :(

වොරන්ටි ගැනනම් එච්චර බය වෙන්න දෙයක් නැ බන්.
ගන්නකොට හොඳම බ්‍රෑන්ඩ් එකකින් ගනින්.
wd black එක වොරන්ටි දුන්නත් නැත්ත්ත් හොඳ බඩුවක්
seagate එකත් අවුලක් නැ
 
rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    3yr dene na bn dana tharamin dan kohewath, seagate gana epa WDma ganin
    thiyenava machoo,eth mata me shop eke nama mathaka nathuva bn hoyanne :D

    වොරන්ටි ගැනනම් එච්චර බය වෙන්න දෙයක් නැ බන්.
    ගන්නකොට හොඳම බ්‍රෑන්ඩ් එකකින් ගනින්.
    wd black එක වොරන්ටි දුන්නත් නැත්ත්ත් හොඳ බඩුවක්
    seagate එකත් අවුලක් නැ
    ape gedara light dim vena awlk thiyenava bn
    kochchara complain kalath un eva hadanne na bn
    ithin ekai bn vadiyen warranty period eka thiyena ekak hoyanne.ethakota bayak nane bn
    WD black eka hena gananne bn,nathnm ganna thibba bn
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thiyenava machoo,eth mata me shop eke nama mathaka nathuva bn hoyanne :D

    ape gedara light dim vena awlk thiyenava bn
    kochchara complain kalath un eva hadanne na bn
    ithin ekai bn vadiyen warranty period eka thiyena ekak hoyanne.ethakota bayak nane bn
    WD black eka hena gananne bn,nathnm ganna thibba bn

    එහෙනං seagete එකක බලහන් මචං
    wd එක ගණන් තම.
    දැනට ups එකක් පාවිච්චි කරහන්
    උම්බල ගෙදරද වයරින් අවුල නැත්නම් පාරෙන් එන ලයින් එකේ ද අවුල කියල හරියටම හොයාගනින් මචං
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙනං seagete එකක බලහන් මචං
    wd එක ගණන් තම.
    දැනට ups එකක් පාවිච්චි කරහන්
    උම්බල ගෙදරද වයරින් අවුල නැත්නම් පාරෙන් එන ලයින් එකේ ද අවුල කියල හරියටම හොයාගනින් මචං
    mn seagate ekakuth kalin use kala bn,eka awl gihin WD valata ave,eka thama mage athin pichchune bn
    mn UPS ekai stabilizer ekakuth dala bn thiyenne,eth vadak na
    pare line eke awlk bn thiyenne,pare thiyena light kanuve light ekath dim venava bn :D dim kiyanne blink venne bn
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mn seagate ekakuth kalin use kala bn,eka awl gihin WD valata ave,eka thama mage athin pichchune bn
    mn UPS ekai stabilizer ekakuth dala bn thiyenne,eth vadak na
    pare line eke awlk bn thiyenne,pare thiyena light kanuve light ekath dim venava bn :D dim kiyanne blink venne bn

    වටේ පිටේ ලොකු ගහක් වත් නැද්ද බන් ඔය line එක උඩට පතබවෙන්න.
    එහෙම වුනොත් උන් ඇවිත් අයි මුල ඉදන් හදයිනෙ.:D

    මගේ ඕක අනිත් පැත්ත
    seagate ටික තම තාම හොඳට වැඩ
    තව maxtor එකක් තියෙනවා අවුරුදු 10ක් පරණ වැඩකරන
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    වටේ පිටේ ලොකු ගහක් වත් නැද්ද බන් ඔය line එක උඩට පතබවෙන්න.
    එහෙම වුනොත් උන් ඇවිත් අයි මුල ඉදන් හදයිනෙ.:D

    මගේ ඕක අනිත් පැත්ත
    seagate ටික තම තාම හොඳට වැඩ
    තව maxtor එකක් තියෙනවා අවුරුදු 10ක් පරණ වැඩකරන
    gas ambanet akadagena vatuna bn
    eth hari giye na bn :D
    seagate eka WD ekata vada hondai bn.habai black eka tharamnam na bn
    maxtor kiyanneth WD valatamada koheda bn

    Bump! matath okama wuna bung :( duka tamai ekama jathiye HDD ekak arang dekata eke board eka set karala try karapan
    uba vena board dammama vade hari giyada bn??
    kohenda board gennuve bn??
    mn aliexpress eken board deparakma genava hariyanne na bn
    un honda eva kiyala vada karanne nathi evada danna bn evanne
    vada karana ekaka ekak gahanna one bn
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    gas ambanet akadagena vatuna bn
    eth hari giye na bn :D
    seagate eka WD ekata vada hondai bn.habai black eka tharamnam na bn
    maxtor kiyanneth WD valatamada koheda bn

    uba vena board dammama vade hari giyada bn??
    kohenda board gennuve bn??
    mn aliexpress eken board deparakma genava hariyanne na bn
    un honda eva kiyala vada karanne nathi evada danna bn evanne
    vada karana ekaka ekak gahanna one bn

    mama try kare na bung ehama puluwan kiyuwa godak un ekai mama umbata kiwe :yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,790
    6,349
    113
    matanm 500GB madi machan :(

    e mulma kale hitachi eva awlk na bn.160GB da 80GB da bn eka :D
    WD eke Enterprise HDD ekak math dakka bn,Unity eka issaraha kadayak gana thibbe bn,mata kade mathaka na bn
    16000knam vadi thama bn,habai e mn dakapu ekenm ita vada gana adui bn :confused:

    ow ban SATA awa mul dawas wala 250 ekak :D thwama use karanne eka. system ekatai software install karantai podi HDD ekak gahala DATA danta external HDD ekak thiyagnta ethakota awulak nathi wei
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    dan na bn
    bump
    awlk na machoo
    ela ela :D

    mama try kare na bung ehama puluwan kiyuwa godak un ekai mama umbata kiwe :yes:
    ehema hama velema hari yanneth na bn :(
    mata hariyatama sure karaganna vidiyak na bn vada karana board ekak hoya gannakan :(

    ow ban SATA awa mul dawas wala 250 ekak :D thwama use karanne eka. system ekatai software install karantai podi HDD ekak gahala DATA danta external HDD ekak thiyagnta ethakota awulak nathi wei
    ow bn ehemavath karanna one bn
    dan me 160GB lap hard ekakin bn inne :D
    epa vela bn inne :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    gas ambanet akadagena vatuna bn
    eth hari giye na bn :D
    seagate eka WD ekata vada hondai bn.habai black eka tharamnam na bn
    maxtor kiyanneth WD valatamada koheda bn

    ලයින් එහෙකට තියෙන ලොකු ගහක් බාගෙට කපලවත් තියහන්:lol::lol:
    black එක හොඳයි ගණන් වැඩියි නේ.
    maxtor එක ඉස්සර තනි කම්පනියක් පස්සේ ඒක segate එකෙන් ගත්ත.

    Machan Tulip eke WD ganna puluvan.
    500/= vage dunnama warranty period vadi karanava ehe.

    ආ එහෙනම් tulip එකෙන් ගනින් මචං එකේ වොරන්ටි කිසි අවුලක් නැ.
    එල සිංහල බුවාලා ටිකක් ඉන්නේ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Machan Tulip eke WD ganna puluvan.
    500/= vage dunnama warranty period vadi karanava ehe.
    mn issellama tulip eken bn computer ekak gaththe
    ita passe eka ganna yaddi anith evage price range ekakth ekka ganan baluva,tulip lage ganan vadi bn
    anika Unity eke ara kalu thadi ekek inne,uge hena linne bn,baduvak ganna giyama uge ganan balanna one bn
    habai Chathura aiyala ehemanm ehema na bn,gana vadi nisai ekath ekka connection kadune bn
    thanx machan ah :)

    ලයින් එහෙකට තියෙන ලොකු ගහක් බාගෙට කපලවත් තියහන්:lol::lol:
    black එක හොඳයි ගණන් වැඩියි නේ.
    maxtor එක ඉස්සර තනි කම්පනියක් පස්සේ ඒක segate එකෙන් ගත්ත.

    ආ එහෙනම් tulip එකෙන් ගනින් මචං එකේ වොරන්ටි කිසි අවුලක් නැ.
    එල සිංහල බුවාලා ටිකක් ඉන්නේ
    hehe oya gas kapanna gihin mata belal kapaganna thama venne :P
    ow bn balanna one Tulip la ekka katha karala warranty period eka vadi karaganna ehema puluvanda kiyala :D
    thanx machan ah :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mn issellama tulip eken bn computer ekak gaththe
    ita passe eka ganna yaddi anith evage price range ekakth ekka ganan baluva,tulip lage ganan vadi bn
    anika Unity eke ara kalu thadi ekek inne,uge hena linne bn,baduvak ganna giyama uge ganan balanna one bn
    habai Chathura aiyala ehemanm ehema na bn,gana vadi nisai ekath ekka connection kadune bn
    thanx machan ah :)

    hehe oya gas kapanna gihin mata belal kapaganna thama venne :P
    ow bn balanna one Tulip la ekka katha karala warranty period eka vadi karaganna ehema puluvanda kiyala :D
    thanx machan ah :)

    උම්බ්ට් tulip එකේ unitye තියෙන කඩේ අවුල් නම් unity ඉස්සරහ පාරේ එහාපැත්තෙ තියෙන උන්ගේ අනික් ෂොප් එකෙන්ම ගනින්.

    තම්බින්ගේ කඩවල් වැල වොරන්ටි ගන්න තම අමාරු
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    උම්බ්ට් tulip එකේ unitye තියෙන කඩේ අවුල් නම් unity ඉස්සරහ පාරේ එහාපැත්තෙ තියෙන උන්ගේ අනික් ෂොප් එකෙන්ම ගනින්.

    තම්බින්ගේ කඩවල් වැල වොරන්ටි ගන්න තම අමාරු
    mn oya dekatama gihin thiyenava bn
    unge ganan vadi nisai yavune naththe bn.gihin balanna one bn aye :)