he refunded me on behalf of amazing5 since I registered under him what a great guy you're awesome "samzonline"![]()
Yes machan, matath refund kala passe dawasema.


he refunded me on behalf of amazing5 since I registered under him what a great guy you're awesome "samzonline"![]()


Yes machan, matath refund kala passe dawasema.![]()

OPTION 01
![]()
Total Members - 10,388
Total Paidout - $273,915
Total Deposit - $730,529.768
AdPack Structure එක සැකසිලා තියෙන්නේ $1, $2, $5, $10, $20 සහ $40 වශයෙන්.
Expire වෙන්නේ : උපරිම වශයෙන් 135% ක ප්රතිලාභයක් ලබා දීලා
Daily Earning % : 12% දක්වා…
Repurchase Rule එක : 50%
Sales Commissions : 12%
මේක තියෙන්නේ 10%, 2% විදිහට Commission Levels 2 කටයි. . .
සාමාජික ගාස්තු කිසිවක් නැහැ.
දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල දැනට $120 යි. ඉදිරියේදී මේ සීමාව ඉහල නැංවීමට බලාපොරොත්තු වෙනවා ලු.
Withdrawals Request එකක් අනුමත වෙන්න යන කාලය පැය 24 යි.
මමනම් දැනටමත් Register උනා... 

මචෝ #TSG ගැන මොකද හිතන්නෙමමනම් දැනටමත් Register උනා...
TT3 එකේ Adspack structure එකට සමාන structure එකක් තමයි මෙකෙත් තියෙන්නෙ...
ඒ වගේම URS සහ #CD කියන Rev. Share site වල මුහුණුවරකුත් අරගෙන තියෙනවා..
තමන්ගෙම Script එකක්...
Membership වර්ග 2ක් තියෙනවා...
100% Refund සීන් එකකුත් තියෙනවා...
300%යෙ වගේම 500%යේ #Rest_Rule එකත් තියෙනවා...
























REV Share කරමුද?
Option 01 - Short term
Total Members - 10,388
Total Paidout - $273,915
Launch Date - 15th Feb 2016
AdPack Structure එක සැකසිලා තියෙන්නේ $1, $2, $5, $10, $20 සහ $40 වශයෙන්.
Expire වෙන්නේ : උපරිම වශයෙන් 135% ක ප්රිතිලාභයක් ලබා දීලා
Daily Earning % : 12% දක්වා…
Repurchase Rule එක : 50%
Sales Commissions : 12%
මේක තියෙන්නේ 10%, 2% විදිහට Commission Levels 2 කටයි. . .
සාමාජික ගාස්තු කිසිවක් නැහැ.
දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල දැනට $120 යි.
![]()
Option 2 - Long term
Total Members 7,081
Total Payouts $21,514
Launch Date - 9th April 2016
$1 සහ $50 AdPAcks වර්ග දෙකයි තියෙන්නේ.
මේවා පිළිවෙලින් Expire වෙන්නේ 200% දී සහ 125% දී
Daily Earning % : 1 සිට 3% දක්වා…
Repurchase Rule එක : 50% ($50 ඒවාට 40% යි)
Sales Commissions : 11% යි
මේක තියෙන්නේ 8%, 2%, 1% විදිහට Commission Levels 3 කට. .
AdPack එකක් Expire වෙන්න මාස 2-3 ක් විතර යනවා.
දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : $500 යි.
සාමාජික ගාස්තු මොනවත් නැහැ.
![]()
Option 3 - Medium term
Total Members 143,560
Total Paidout - $210,469
Launch Date - 30th March 2015 (Version 2 on 17 th March 2016)l
AdPack Structure එක සැකසිලා තියෙන්නේ $5, $10, $25, සහ $50 වශයෙන්.
Expire වෙන්නේ : උපරිම වශයෙන් 120% ක ප්ර2තිලාභයක් ලබා දීලා…
Repurchase Rule එක : N/A
Sales Commissions : 10%
සාමාජික ගාස්තු කිසිවක් නැහැ.
දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල දැනට $5 - $200 යි.
![]()
![]()
Rev Share කරනවා නම් මෙන්න දැනට field එකෙක් තියන්න TOP OPTIONS.. මේවා කරන්න පටන් ගන්නවා නම් දැන් තමයි හොදම time එක. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ ඔබට අවදානමට ලක් කරන්න පුළුවන් මුදලෙන් කොටසක් විතරක් පාවිච්චි කරලා මේ ආයෝජන වල නිරත වෙන්න. ලාභ ලැබීමට වගේම ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ ඉන් කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවත් අනිවාර්යයෙන් ම තියෙනවා එක නිසා මාත් එක්ක සෙට් වෙලා Risk එක අවම කරගන්න, මත එක්ක ඉන්න අය එක දන්නවා...


ඔන්න එහෙනම් $200 ක් දල වැඩේට සෙට් උනා...
![]()
)



D Day !!! - $ 125
Another GD Day !!! - $ 125
Don't work for Money !!!
Let the Money to work for you !!!
![]()
![]()
![]()
Don't Get in to these sites now except URS
Happy EARNINGS 



May 21 පටන් ගන්න පට්ටම REV Share එකෙක් ගෙනැයි මේ කියන්න හදන්නේ. මේකේ නම TSG
♨100% Money Back Guarantee....
( First time in Revshare industry)...
♨ Earn upto 24% daily...
♨ Google Adsense Approved website...
♨ Unique & Custom script from day 1..
♨ Affordable Adpacks starting from 3$.
♨ 24 X 7 dedicated Support team..
♨ 10 members Administration Team to provide best support..
♨ Protected from XSS, DDOS & SQL Injection (Best security from Hackers).
♨ 100% Mobile friendly site...
♨ $10 minimum withdrawal and $100 maximum withdrawal ..
♨ Payza, STP, Perfect Money, Payeer and Bitcoin..
කවුරුත් දන්නවනේ Revshare වල රිසක් එක අඩු කරගන්න නම්, Day 1 ඉදල පටන් ගන්න ඕන. දැනටමත් මෙම්බෙර්ස් 3100+ ඉන්නවා. ඔබත් Revshare වලට අලුත් නම්, මෙන්න Chance එක.
![]()
මම උඩ තියන පොස්ට් එක දැම්මේ මාර්තු 23. දවස් 60 කට පස්සේ බලමුද මොකද උනේ කියල. (දවස් 60 ක් වත් ගිහින් නැ තාම,)
![]()
මගේ active ඇඩ්ස් 1,000 වඩා තියන නිසා, කිසි ප්රශ්නයක් නැතිව දවසකට මට අඩුම $ 10 ගානේ cashout කරන්න පුළුවන් මේ site එක life time එක ඉවර වෙන්වකන්. පහල තියෙන්නේ මම මේදක්වා කරපු withdrawals.
![]()
කවුරු මොනා කිව්වත් Revshare වල ඇත්ත කතන්දරය මේකයි. වැඩේ හරියට දන්නවා නම් යකාගේ පු* උනත් බෝල ගහන්න පුළුවන්. ප්රස්නේ තියන්නේ හැමෝම රෙෆෙර්රල් පස්සේ දුවනවා මිසක්, අඩු රිසක් එකෙක් අරන් ගොඩ යන හැටි කියල දෙන නැ. අනික ගොඩක් අයට passive income සහ compound interest කියන්නේ මොකද්ද කියල කිව්වට තේරෙන්නෙත් නෑ.
![]()
දැන් ඉතින් කවුරුත් අලුතින් මේ site එකේ register වෙන්න නම් එපා. හැම දේටම වෙලාවක් කලාවක් තියනවා.![]()