වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අව

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදුනිල් විතානගේ
    මහරගම සෝම හාමුදුරුවන්ගේ පන්සලේ චිත්‍ර ඇන්දේ එයා. දැන් නම් ඒවා වෙනස් කරලද දන්නේ නෑ

    මම කෝල් එකක් දීල බලන්නන් :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චිත්‍රයට 80000/-ක් ලැබුණා:confused::cool::cool:
    යෙප්.....
    ඒ මහත්මයා කලෙක්ටර් කෙනෙක්.......

    ඕක මොකක්ද බං, සරත් ඩයස් කියල කෙනෙක් අහල තියනව ද? එයා ගේ චිත්‍රයක් තියනව නුවර තිලංකා හෝටලේ ලොබි එකේ. ඒක හොටෙල් එකෙන් ගත්තේ ලක්ෂ 6කට.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යෙප්.....
    ඒ මහත්මයා කලෙක්ටර් කෙනෙක්.......

    ඕක මොකක්ද බං, සරත් ඩයස් කියල කෙනෙක් අහල තියනව ද? එයා ගේ චිත්‍රයක් තියනව නුවර තිලංකා හෝටලේ ලොබි එකේ. ඒක හොටෙල් එකෙන් ගත්තේ ලක්ෂ 6කට.

    :cool: පටන් ගමුකො.... :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යෙප්.....
    ඒ මහත්මයා කලෙක්ටර් කෙනෙක්.......

    ඕක මොකක්ද බං, සරත් ඩයස් කියල කෙනෙක් අහල තියනව ද? එයා ගේ චිත්‍රයක් තියනව නුවර තිලංකා හෝටලේ ලොබි එකේ. ඒක හොටෙල් එකෙන් ගත්තේ ලක්ෂ 6කට.
    මේ කිබුල් අයියේ සිරාවට අහන්නේ..
    අර ඔයාලයි ගෙදර තියෙන චිත්‍ර ඇන්දේ ඔයාද:confused::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කිබුල් අයියේ සිරාවට අහන්නේ..
    අර ඔයාලයි ගෙදර තියෙන චිත්‍ර ඇන්දේ ඔයාද:confused::confused:

    කිඹුල මෙන්න මේ වගේ ගල්කොල්ලො ගෙට වද්දගෙන ලොකු වැරැද්දක් කරගෙන තියෙන්නෙ...:angry::angry:
    චිත්‍ර ටික පරිස්සන් කරගනින් කිඹුලො....:yes::yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කිඹුල මෙන්න මේ වගේ ගල්කොල්ලො ගෙට වද්දගෙන ලොකු වැරැද්දක් කරගෙන තියෙන්නෙ...:angry::angry:
    චිත්‍ර ටික පරිස්සන් කරගනින් කිඹුලො....:yes::yes:

    :P:P:P:P:P:P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිඹුල මෙන්න මේ වගේ ගල්කොල්ලො ගෙට වද්දගෙන ලොකු වැරැද්දක් කරගෙන තියෙන්නෙ...:angry::angry:
    චිත්‍ර ටික පරිස්සන් කරගනින් කිඹුලො....:yes::yes:
    ඒක උබට අදාල නැහැනේ..නි.වැ.බ.ප.බ.ය:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව්!:D
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක උබට අදාල නැහැනේ..නි.වැ.බ.ප.බ.ය:baffled:

    කිඹුලට කිව්වෙ කිඹුලව අදාල නිසා.. අදාල නැති එකෙක්ට නෙමෙයිනෙ කිව්වේ.. ඒක නිසා සහෝට ඒක අදාලම නැහැනෙ..
    :P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම අන්තිමට චිත්‍ර ඇන්දේ උ.පෙ. භෞතික විද්‍යා පන්තියේ හා ව්‍යවහාරික ගණිත පන්තියේදී...:D:yes: අර්ධ කවාකාර ගෝල, ලම්බකව පිහිටි කුළුණු, කුන්ඥ, සහ සමතුලිත වස්තූන් ඇඳීමට හැකියාවක් ඇත...ගුරුවරයා ප්‍රශ්නයට පිළිතුර කළු ලෑල්ලේ හදන තෙක් වර්ණ ගැන්වීම ඉතා සාර්ථකව කර ඇත...ගෙදර ගිය සැනින් උ.පෙ. භෞතික විද්‍යාව පොතෙන් සාම්පල් එකක් එවන්නම්..:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ara man kiyapu artist ta call karala baluwada?

    තාම නැහැ.. මේකෙ දෙන්නෙක් සාම්පල් ටිකක් එවන්නන් කිව්වා.. ඒවා බලලම කෝල් එකක් දෙන්නන්..:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාම්පල් නං ඉතිං ගෙදර බිත්තියෙ තමා තියෙන්නේ...
    බෑ බං......:sorry:
    මොකද මගේ පාට ටික ඔක්කොම විනාස වෙලා ගිහින්. පින්සලක් ඇල්ලුව කාලයක් මතක නෑ. අර තරියට මං *කට වැන්දෙ නැතුව විතරයි ඒ කාලේ මට කැන්වස් ටිකක් ගෙනත් දීපං කියලා ආයෙ අදින්න පටන් ගන්න. ඔහේ ඌ ඒක සෙට් කලේ නෑ.

    කරනව නං අළුතින් ම අරං පටන් ගන්න ඕන බං.
    ඔයිල් කලර්ස් පට්ට ගනන් නේ බං.:angry: මේ ළගතදි මං ඇහුවා පෙන්ටල් මිලි 30 එක ටියුබ් එකක් 5400/-ක්.

    :eek::eek: