ලුණුත්_INDIA

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    jV75o4y.jpg

    අණ්ඩු ගොන් වෑඩ කලාට FB එකේ දාන හෑම එක්කම මෙතන දාන්න එපා....
    මාසෙකට කොච්චර ලුනු ගෙදරකට ඔනේද?

    RAIGAM ISI PURE COOKING SALT 400G
    Original Price : Rs. 55.00 (USD 0.40)

    https://www.keellssuper.com/ProductInfo/100506/SCBR/G

    ඉස්සර Elakiri එකේන් දෙයක් ඉගෙන ගත්තා..දෑන්.. අණ්ඩුවට බනින එවයී අණ්ඩුවට කඩේයන එවයී....
    :angry::angry::angry::angry::angry:

    මේක තිබ්බේ රාජපක්සට බනින ජෙප්පොන්ගේ සයිට් එකක.කවුද ඉතින් දන්නේ ජෙප්පෝ බොරු දානවා කියලා..:lol:

    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොන කාලකන්නි රටක්ද බන් මේක.. මේ රටේ තියෙද්දී මොන රෙද්දකට ලුණු රටින් ගේනවද මන්දා මුන්.. හිඟයක් නං කමක් නෑ තව :angry::angry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ලුනු පැකට් එකනම් හරි.. ඒත් සින්හල අකුරක්වත් නැතුව කොහොමද තක්කෙටම කියන්නේ මේක ලන්කාවේ කියලා. කොහෙද ඔක ගන්න තියෙන්නේ. Rs.80 කියලා තිබ්බට ලන්කාවේ වෙනවද?
     
    • Like
    Reactions: r.pathirana

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලුනු පැකට් එකනම් හරි.. ඒත් සින්හල අකුරක්වත් නැතුව කොහොමද තක්කෙටම කියන්නේ මේක ලන්කාවේ කියලා. කොහෙද ඔක ගන්න තියෙන්නේ. Rs.80 කියලා තිබ්බට ලන්කාවේ වෙනවද?

    :lol::lol::lol:ඔය කිව්වේ..ඉන්දියාවේ ලුණු පැකට් එකක් ඉන්දියන් රුපියල් 80 ක්ද?:lol::lol::lol::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලුනු පැකට් එකනම් හරි.. ඒත් සින්හල අකුරක්වත් නැතුව කොහොමද තක්කෙටම කියන්නේ මේක ලන්කාවේ කියලා. කොහෙද ඔක ගන්න තියෙන්නේ. Rs.80 කියලා තිබ්බට ලන්කාවේ වෙනවද?

    :yes:marketed by kiyala india we adders ekak ne thiyenne harinam oka lankawe gennawana argent ge adders eka enna one
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :lol::lol::lol:ඔය කිව්වේ..ඉන්දියාවේ ලුණු පැකට් එකක් රුපියල් 80 ද?:lol::lol::lol:
    ඉතින් කොහෙද ඔව්වා ගන්න තියෙන්නේ.. ලන්කාවේ සාමාන්ය රයිගම් සොල්ට් එකක් කීයද?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :yes:marketed by kiyala india we adders ekak ne thiyenne harinam oka lankawe gennawana argent ge adders eka enna one
    ගෙන්නුවමයි කියමුකො.. හරි.. ඔක 80යි.. ලන්කාවේ එක 30යි, ඉතින් දැන් මිනිස්සුන්ට චොයිස් එකක් තියනවා ගන්නකොට.. අඩුවට චීනෙන් ලදරන් කාර් ගෙනාවැකි. ගාන අඩුයි.. හැබැයි ජපන්කාර ඊඩවඩා සැහෙන ගනන්.. ඉතින් ගාන අඩුයි කියලා මිනිස්සු චීන කාර් ගන්නවනම්, ගමන එකමයි කියලා ඒක ගෙන්නපු එකාකේ වරදද බඩු ගත්තු එකාගේ චොයිස් එකද?

    ලන්කාවේ ලුනු පැකට් එක 30ට තියනකොට ඉන්දියාවෙන් 20ට ගෙනත් බෙදනවනම් ඔන්න අවුල්..

    බයිද වේ දිස් ඉස් ෆේක්.,.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාස 60කින් අලුත් රටක් නේ බන්..ඉවසලා ඉදපල්ලා :lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    බොරු දානකොට ඇත්ත වගේ වෙන්න දන්න කියන එකෙකු අල්ලගෙන ෆොටොශොප් කරලවත් දාපන්.. මේ දවස්වල ඉන්දියාවෙත් ලුනු හිගයක්.. කිලො එක ඉන්දියාවේ 150ට යනව ටේබල් සොල්ට්. අපිත් සුපර් මාකට් කරන මිනිස්සු, අපිට නම් ඔය තිරු සොල්ට් අවේ නැ..

    http://bdnews24.com/business/2016/0...as-traders-blame-lack-of-supply-bar-on-import

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    රේට් එක හරි පුතා.. මට පෙන්නපන් ඉන්දියාවෙඋ ලුනු කිලො එකක ගාන. ඔන්න මම නම් ලින්ක් එකකම දැම්මා.. ඉන්දියාවේ ලුනු කිලො එකක් ජනවරිවල තිබිලා තියෙන්නේ ඉන්දියන් රුපියල් 150කට.. මට පෙන්නපන් ඉන්දියාවේ ලුනු කිලො එකක ගාන..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    අණ්ඩු ගොන් වෑඩ කලාට FB එකේ දාන හෑම එක්කම මෙතන දාන්න එපා....
    මාසෙකට කොච්චර ලුනු ගෙදරකට ඔනේද?

    RAIGAM ISI PURE COOKING SALT 400G
    Original Price : Rs. 55.00 (USD 0.40)

    https://www.keellssuper.com/ProductInfo/100506/SCBR/G

    ඉස්සර Elakiri එකේන් දෙයක් ඉගෙන ගත්තා..දෑන්.. අණ්ඩුවට බනින එවයී අණ්ඩුවට කඩේයන එවයී....
    :angry::angry::angry::angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෙන්නුවමයි කියමුකො.. හරි.. ඔක 80යි.. ලන්කාවේ එක 30යි, ඉතින් දැන් මිනිස්සුන්ට චොයිස් එකක් තියනවා ගන්නකොට.. අඩුවට චීනෙන් ලදරන් කාර් ගෙනාවැකි. ගාන අඩුයි.. හැබැයි ජපන්කාර ඊඩවඩා සැහෙන ගනන්.. ඉතින් ගාන අඩුයි කියලා මිනිස්සු චීන කාර් ගන්නවනම්, ගමන එකමයි කියලා ඒක ගෙන්නපු එකාකේ වරදද බඩු ගත්තු එකාගේ චොයිස් එකද?

    ලන්කාවේ ලුනු පැකට් එක 30ට තියනකොට ඉන්දියාවෙන් 20ට ගෙනත් බෙදනවනම් ඔන්න අවුල්..

    බයිද වේ දිස් ඉස් ෆේක්.,.

    lanka rock salt 1 kg rs 60
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බොරු දානකොට ඇත්ත වගේ වෙන්න දන්න කියන එකෙකු අල්ලගෙන ෆොටොශොප් කරලවත් දාපන්.. මේ දවස්වල ඉන්දියාවෙත් ලුනු හිගයක්.. කිලො එක ඉන්දියාවේ 150ට යනව ටේබල් සොල්ට්. අපිත් සුපර් මාකට් කරන මිනිස්සු, අපිට නම් ඔය තිරු සොල්ට් අවේ නැ..

    http://bdnews24.com/business/2016/0...as-traders-blame-lack-of-supply-bar-on-import

    ඉතින් මේක මම හදපු එකක්ද?හම්මේ උබට තියෙන රුදාව..:lol::lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කො ලුනු???? ඔහේ ෆේස්බුක් එකෙන් අරන් කොපි කරනවා.. වැඩේ ඇත්තද බොරුද බලන්නෙත් නැ. රෙවුනහම ඉතින් ලොග් අවුට්..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඉතින් මේක මම හදපු එකක්ද?හම්මේ උබට තියෙන රුදාව..:lol::lol:
    මෙතන දැම්මේ ඇයි කියහන්කො.. මේකේ ඉන්න මෙලො හසරක් හොයන්නෙ නැති පොන් පැටව් ටිකත් මේවා ඇත්ත..
     
    • Like
    Reactions: CustomerSupport

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙතන දැම්මේ ඇයි කියහන්කො.. මේකේ ඉන්න මෙලො හසරක් හොයන්නෙ නැති පොන් පැටව් ටිකත් මේවා ඇත්ත..

    ඇයි මෙතන දාන්න උබෙන් අවසර ගන්න ඕනද?උබ කවුද මෙතන?:lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    lanka rock salt 1 kg rs 60
    මේවගේ උන් තමන්ගෙම රට තමන්ම බාල්දු කරනකොට ඉන්දියන් උන් ලුනු නෙමෙයි ඇතිලිත් මෙහෙටq එවයි.. මෙහෙමත් තමන්ගේ කල්කිසම් ගලොගෙන ආන්ඩුවට එරෙහිව යැමක්.. හරියට නම් ඔන්න අපිත් එනවා..